Buurawi

Active member
  • Dec 3, 2020
    136
    68
    28
    මචන්ලා hnb atm card eken ඕන තැනකින් සල්ලි ගන්න ප්ලුුවන් නේද්?? ඕන බැංකුව ක atm ekekin 🙃
     
    • Like
    Reactions: B.Chat

    kavindasm2

    Active member
  • Aug 22, 2019
    122
    108
    43
    atm eka athulata yaddima athi dore gahala (dore naththam atm eke hari) lanka pay kiyala.. anna ehema thiyena hema ekakinma ithin puluwan.. dnnam ithin onama thenakin ganna puluwan.. issara thama case thibbe
     

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    LankaPay කියලා ගහලා තියෙන ATM එකකින් ගනිද්දී රුපියල් 30 ක් වැඩිපුර කැපෙනවා. එහෙම නැතුව Visa/Master කියලා විතරක් තියෙන තැන් වලින් රුපියල් 150 ක් දක්වා මුදලක් වැඩිපුර කැපෙනවා.

    ඒ කියන්නේ රුපියල් දාහක් ගනිද්දී LankaPay nam රු 1030 ක්. Visa/Master විතරක් නම් රු 1150 දක්වා මුදලක්.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    LankaPay තියන ඕනේ ATM එකකින් පලුවන්. හැබැයි රු 30 ගන්නවා.