බලන්න මචන්ලා ඊයේ මගේ HNB Debit Card එක හැක් කරලා. රු 15,900 ක් අරන් කොහෙන් ගියාද කියල හිතාගන්න බෑ. මන් Internet Payments වලට Active කරලා තිබ්බේ. Paypal, Moneybookers, Godaddy තමා Card එක Link කරලා තිබ්බේ. එකකින් වත් Payment එකක් ගිහින් නෑ.
මන් අද HNB එකට ගිහින් Letter එකකුත් දුන්න. සල්ලි ගන්න පුළුවන් වෙයිද කියලා කියන්න බෑ කිව්වා.

මන් අද HNB එකට ගිහින් Letter එකකුත් දුන්න. සල්ලි ගන්න පුළුවන් වෙයිද කියලා කියන්න බෑ කිව්වා.