Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
HNDIT Dehiwala ගැන හෙලුපක් ඕන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇතුලට ඇවිත් උදව්වක් දීලා යන්න.සලකනු ලැබේ

මෙන්න මේකයි ප්රශ්නේ.මම HNDIT කරන්න හිතන් ඉන්නේ දෙහිවල.

1. HNDIT වලට තියන පිළිගනිම කොහොමද ? සමහර අය හොඳයි කියනවා සමහරු නෑ කියනවා.ඇත්තටම පිළිගැනීමක් තියද ?

පිළිගැනීමක් තියෙනවා, ටැලන්ට් ඒක මත වැඩේ තීරණය වෙනවා.

2.මේක ෆුල්ම කඩ්ඩේන්ද තියෙන්නේ ? නැත්තන් ලාවට සිංහලත් තියනවද?

lectures, notes ඔක්කොම කඩ්ඩෙන්. ඇතුලේ ඉන්න උන් කතා බහ කරන්නේ සිංහලෙන්. ඕන බැරි දෙයක් ගුරුවරයෙක්ගෙන් ඇහුවොත් සිංහලෙන් කියල දෙනවා. (rag කරද්දී සුද්ද සිංහලෙන්  )

3.Open Uni වගේ සෙල්ෆ් ස්ටඩි ද ගොඩක්ම තියෙන්නේ ?

සෙල්ෆ් ස්ටඩී නැත්තේම නැ, නොකර කියල අව්ලක් නැ, lectures තියෙන නිසා. assessment, exam ගොඩයන්න ලේසි. (ගොඩක් අවරුදු වල එකම ප්රශ්නේ oder ඒක මාරු කරලා එන්නේ , කොල්ලෙක්ට රැ එළිවෙනකම් ඒක දවසක් පාඩම් කරලා A එකක් ගන්න පුළුවන් ගේමක් නැතුව.)

4.ඇතුලේ පරිසරය එහෙම කොහොමද ? කැම්පස් වල වගේ සිස්ටම් එකක්ද තියෙන්නේ ?

ඇතුලේ පරිසරේ නම් අව්ලක් නැ, කියන්න තරම් හොඳකුත් නැ.

කොහොමත් ආණ්ඩුවෙන් උගන්නන මහපොළ දෙන තැන්නේ බන්.

(කැම්පස් වගේ කැන්ටින් 10ක් විතර නැ/ ෆ්රී wifi නැ/ ice water මැෂින් තැන තැන නැ/ කොල්ලන්ට හොස්ටල් නැ (කෙල්ලන්ට කැන්ටිම උඩ ඇත, හබැයි කොල්ලන්ට එකට රිංගන්න බැ )

Exam වලදී attendance එහෙම බලනවද ?

ඔව් බලනවා. 80% තමා, තවදුරටත් 80% නැත්නම් අදාළ ගිරිවරයාට බටර් ගෑමේ හැකියාව මත වැඩේ තීරණය වෙනවා.

තව මේක ගැන ඔයාල දන්නා විස්තර එහෙම තියනවනම් කියනන ...

සාමාන්යෙන් මේක අවරුදු 2ක කොස් එකක්, කියන විදියට. එත් ඇත්තටම මේක ඉවර කරන්න අවරුදු 3ක් හෝ ඊට ටිකක් වැඩියෙන් යනවා. (අවරුදු 2ක් lectures, මස 6ක් ට්රේනින්, කොන්වකේෂන් තියන්න තව මස 6ක් වත් අඩුම යනවා)

උඹ degree එකක් කරන්න හිතනවානම් exception ගන්න පුළුවන්, එත් ඔපෙන් එකෙන්, බිට් එකෙන් දෙන්නේ අව්රුද්දක් වගේ ඒ නිසා තව අවරුදු 2ක් ඒ තං වලට යන්න වෙනවා, එතකොට ඔක්කොම අවරුදු 4ක් පනිනවා

නමුත් උනිවෝ tec වගේ තැනක කෙලිම්ම degree එකට යන්න පුළුවන් දැන්. (3y)

ඕන නම් ටොප් up degree යකට යන්න පුළුවන් esoft, cinec වගේ තැන වල එත් 400000 ක් වගේ යනවා. (එත් උඹට ඒක අවරුද්දකට 400 000ක් ගෙවන්න පුලුවන්නම් මොකටද නහින්නේ එකපාරම BIT කරහන් මොරටුවේ/කොළඹ (3y උඹ ගොඩ))

මෙච්චර විස්තර කිව්වේ ඇත්තටම අද කාලේ hndIT කළා කියල ජොබ් හොයන්න බැ, හොඳ ඒවා. අත්දැකීමෙන් කියන්නේ. අවම සුදුසුකම degree ඒක. මොලේ කල්පනා කරනවානම් අද කාලේ bsc එකක් ලංකාවේ 2 y වලින් කරලා එවර කරන්න පුළුවන්.

එහෙම දෙයක් කරනවානම් පාරවල් 2ක් තියෙනවා.

☺ නුගේගොඩ infortec එකේ hdcs ඒක කරලා ICBT එකෙන් topup degree ඒක කරහන් (2 y)cardiff metropolitan university

☺ එහෙම නැත්නම් bcs පලවෙනි semester 2ක කරලා esoft එකේ topup degree ඒක කරහන් (2 y) london metropolitan university

උඹේ කැමැත්තක් කරහන් කල්පනා කරලා ආර්ථික තත්ත්වේ බලල.

එත් අඩු කාලෙකින් එවර කරන්න බලහන් මචන්. මොකද තමන්ගේ ජීවිතේ අව්රුද්දක් 2ක් නාස්ති කරනවා තරම් කාලකන්නි වැඩක් තව නැ.

මොකද උඹ ඕක කරලා hnd certificate ඒක අතට එද්දී උඹත් එක්ක හිටපු අනිත් උන් degree ඒක කරලා උඹට කලින් certificate ඒක අරගන්නවා. එදාට උඹට තේරෙයි එකට හිටපු උන් උඹව පහු කරන ගිහිල්ල වගේ හන්ගීමක්.

(මම වැටුන වලේ තව 1ක් වැටෙනවට මම කැමති නැ තීරණේ උඹේ අතේ)

[QUOTE="I_Simon, post: 21189914, member: 496938"] [SIZE=1][COLOR=White]ඇතුලට ඇවිත් උදව්වක් දීලා යන්න.සලකනු ලැබේ [COLOR=Blue] [SIZE=4]මෙන්න මේකයි ප්රශ්නේ.මම HNDIT කරන්න හිතන් ඉන්නේ දෙහිවල. 1. HNDIT වලට තියන පිළිගනිම කොහොමද ? සමහර අය හොඳයි කියනවා සමහරු නෑ කියනවා.ඇත්තටම පිළිගැනීමක් තියද ? පිළිගැනීමක් තියෙනවා, ටැලන්ට් ඒක මත වැඩේ තීරණය වෙනවා. 2.මේක ෆුල්ම කඩ්ඩේන්ද තියෙන්නේ ? නැත්තන් ලාවට සිංහලත් තියනවද? lectures, notes ඔක්කොම කඩ්ඩෙන්. ඇතුලේ ඉන්න උන් කතා බහ කරන්නේ සිංහලෙන්. ඕන බැරි දෙයක් ගුරුවරයෙක්ගෙන් ඇහුවොත් සිංහලෙන් කියල දෙනවා. (rag කරද්දී සුද්ද සිංහලෙන් :( ) 3.Open Uni වගේ සෙල්ෆ් ස්ටඩි ද ගොඩක්ම තියෙන්නේ ? සෙල්ෆ් ස්ටඩී නැත්තේම නැ, නොකර කියල අව්ලක් නැ, lectures තියෙන නිසා. assessment, exam ගොඩයන්න ලේසි. (ගොඩක් අවරුදු වල එකම ප්රශ්නේ oder ඒක මාරු කරලා එන්නේ :lol:, කොල්ලෙක්ට රැ එළිවෙනකම් ඒක දවසක් පාඩම් කරලා A එකක් ගන්න පුළුවන් ගේමක් නැතුව.) 4.ඇතුලේ පරිසරය එහෙම කොහොමද ? කැම්පස් වල වගේ සිස්ටම් එකක්ද තියෙන්නේ ? ඇතුලේ පරිසරේ නම් අව්ලක් නැ, කියන්න තරම් හොඳකුත් නැ. කොහොමත් ආණ්ඩුවෙන් උගන්නන මහපොළ දෙන තැන්නේ බන්. (කැම්පස් වගේ කැන්ටින් 10ක් විතර නැ/ ෆ්රී wifi නැ/ ice water මැෂින් තැන තැන නැ/ කොල්ලන්ට හොස්ටල් නැ (කෙල්ලන්ට කැන්ටිම උඩ ඇත, හබැයි කොල්ලන්ට එකට රිංගන්න බැ :no:) Exam වලදී attendance එහෙම බලනවද ? ඔව් බලනවා. 80% තමා, තවදුරටත් 80% නැත්නම් අදාළ ගිරිවරයාට බටර් ගෑමේ හැකියාව මත වැඩේ තීරණය වෙනවා. තව මේක ගැන ඔයාල දන්නා විස්තර එහෙම තියනවනම් කියනන ... සාමාන්යෙන් මේක අවරුදු 2ක කොස් එකක්, කියන විදියට. එත් ඇත්තටම මේක ඉවර කරන්න අවරුදු 3ක් හෝ ඊට ටිකක් වැඩියෙන් යනවා. (අවරුදු 2ක් lectures, මස 6ක් ට්රේනින්, කොන්වකේෂන් තියන්න තව මස 6ක් වත් අඩුම යනවා) උඹ degree එකක් කරන්න හිතනවානම් exception ගන්න පුළුවන්, එත් ඔපෙන් එකෙන්, බිට් එකෙන් දෙන්නේ අව්රුද්දක් වගේ ඒ නිසා තව අවරුදු 2ක් ඒ තං වලට යන්න වෙනවා, එතකොට ඔක්කොම අවරුදු 4ක් පනිනවා :( නමුත් උනිවෝ tec වගේ තැනක කෙලිම්ම degree එකට යන්න පුළුවන් දැන්. (3y) ඕන නම් ටොප් up degree යකට යන්න පුළුවන් esoft, cinec වගේ තැන වල එත් 400000 ක් වගේ යනවා. (එත් උඹට ඒක අවරුද්දකට 400 000ක් ගෙවන්න පුලුවන්නම් මොකටද නහින්නේ එකපාරම BIT කරහන් මොරටුවේ/කොළඹ (3y උඹ ගොඩ)) මෙච්චර විස්තර කිව්වේ ඇත්තටම අද කාලේ hndIT කළා කියල ජොබ් හොයන්න බැ, හොඳ ඒවා. අත්දැකීමෙන් කියන්නේ. අවම සුදුසුකම degree ඒක. මොලේ කල්පනා කරනවානම් අද කාලේ bsc එකක් ලංකාවේ 2 y වලින් කරලා එවර කරන්න පුළුවන්. එහෙම දෙයක් කරනවානම් පාරවල් 2ක් තියෙනවා. ☺ නුගේගොඩ infortec එකේ hdcs ඒක කරලා ICBT එකෙන් topup degree ඒක කරහන් (2 y)cardiff metropolitan university ☺ එහෙම නැත්නම් bcs පලවෙනි semester 2ක කරලා esoft එකේ topup degree ඒක කරහන් (2 y) london metropolitan university උඹේ කැමැත්තක් කරහන් කල්පනා කරලා ආර්ථික තත්ත්වේ බලල. එත් අඩු කාලෙකින් එවර කරන්න බලහන් මචන්. මොකද තමන්ගේ ජීවිතේ අව්රුද්දක් 2ක් නාස්ති කරනවා තරම් කාලකන්නි වැඩක් තව නැ. මොකද උඹ ඕක කරලා hnd certificate ඒක අතට එද්දී උඹත් එක්ක හිටපු අනිත් උන් degree ඒක කරලා උඹට කලින් certificate ඒක අරගන්නවා. එදාට උඹට තේරෙයි එකට හිටපු උන් උඹව පහු කරන ගිහිල්ල වගේ හන්ගීමක්. (මම වැටුන වලේ තව 1ක් වැටෙනවට මම කැමති නැ තීරණේ උඹේ අතේ) [/SIZE][/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom