HNDIT Dehiwala ගැන හෙලුපක් ඕන

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,911
    474
    83
    වැට උඩ
    HNDIT Dehiwala ගැන හෙලුපක් ඕන

    ඇතුලට ඇවිත් උදව්වක් දීලා යන්න.සලකනු ලැබේ

    මෙන්න මේකයි ප්‍රශ්නේ.මම HNDIT කරන්න හිතන් ඉන්නේ දෙහිවල.
    1. HNDIT වලට තියන පිළිගනිම කොහොමද ? සමහර අය හොඳයි කියනවා සමහරු නෑ කියනවා.ඇත්තටම පිළිගැනීමක් තියද ?
    2.මේක ෆුල්ම කඩ්ඩේන්ද තියෙන්නේ ? නැත්තන් ලාවට සිංහලත් තියනවද?
    3.Open Uni වගේ සෙල්ෆ් ස්ටඩි ද ගොඩක්ම තියෙන්නේ ?
    4.ඇතුලේ පරිසරය එහෙම කොහොමද ? කැම්පස් වල වගේ සිස්ටම් එකක්ද තියෙන්නේ ? Exam වලදී attendance එහෙම බලනවද ?
    තව මේක ගැන ඔයාල දන්නා විස්තර එහෙම තියනවනම් කියනන ...
    කිරියේ පරණ ත්‍රෙඩ් එහෙම හොයලා බැලුවා.එක එක ත්‍රෙඩ් වල එක එක කතා.එකයි මේක දාලා හරියටම විස්තරයක් අහගන්න බැලුවේ
    දන්නේ නැත්තන් බම්ප් එකක්වත් දාගෙන යන්න :)
     
    indigofire

    Member
    Jul 1, 2015
    33
    3
    0
    මම කරා. 2012 කරේ. ඒ කාලේ syllubus එකට වැඩිය දැන් එක ගොඩක් හොඳයි android development එහෙමත් තියනවා.

    1. පිළිගැනීම හොඳයි. මගේ experience අවුරුදු 2යි දැන් salary 70+, අනික ගොඩක් ඕක කරපු අය දැන් හොඳ තැන් වල ඉන්නේ.

    2. ඔව් ඉංග්‍රීසි වලින් තමයි lectures කරන්නේ එත් සිංහල වලිනුත් කියලා දෙනවා. කඩ්ඩ හොඳට හැදෙනවා ඕකට ගියාම. වෙනම ඉංග්‍රීසි lectures තියනවා.

    3. නෑ full time lectures තියනවා. Theory practical 2ම තියනවා.

    4. campus life එක එහෙමම තියනවා. attendance සැරටම බලනවා.

    තව මොනවාද තියන ප්‍රශ්න?
     
    • Like
    Reactions: thilan996

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,034
    575
    113
    ¢σℓσмвσ

    ow.me tika hari.mama 2011
     
    • Like
    Reactions: thilan996

    indigofire

    Member
    Jul 1, 2015
    33
    3
    0
    ම්ම් ඉඳපන් තව බලන්න...

    අවුරුදු 2යි semester 4යි.. ඊට පස්සේ මාස 6ක තව industrial training 1ක් තියනවා. ඊට පස්සේ තමයි certificate එක හම්බ වෙන්නේ. ගිය ගමන් intensive කියලා basic computer ගැනයි ඉංග්‍රීසියි උගන්නනවා. ඊට පස්සේ තමයි ඇත්තටම lectures පටන් ගන්නේ.

    තව මතක් වෙන විදියට දාන්නම්.
     
    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    45
    28
    Dehiwala gena neme generally uththara dennam.
    1. HNDIT වලට තියන පිළිගනිම කොහොමද ? සමහර අය හොඳයි කියනවා සමහරු නෑ කියනවා.ඇත්තටම පිළිගැනීමක් තියද ?
    piligeneemak thiynawa, ube talent eka thiyanawanm awulakma ne job ekakta ynna.

    ම කඩ්ඩේන්ද තියෙන්නේ ? නැත්තන් ලාවට සිංහලත් තියනවද?

    kadden thama ban, but sinhalen therum karanawa samahara then. onama IT diploma/ degree ekaka karanne kohomath kadden thama ban. (Programming, Networking, Business Analyst ...etc)

    3.Open Uni වගේ සෙල්ෆ් ස්ටඩි ද ගොඩක්ම තියෙන්නේ ?

    ne ne, open wage neme, lectures yanawa.

    4.ඇතුලේ පරිසරය එහෙම කොහොමද ? කැම්පස් වල වගේ සිස්ටම් එකක්ද තියෙන්නේ ? Exam වලදී attendance එහෙම බලනවද ?

    tharamak durata ow. attendance kathawak thibuna wge mathakai.
     
    • Like
    Reactions: thilan996

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,400
    1,329
    113
    ඉස්සරහ ගෙදර :)
    ඇතුලට ඇවිත් උදව්වක් දීලා යන්න.සලකනු ලැබේ

    මෙන්න මේකයි ප්‍රශ්නේ.මම HNDIT කරන්න හිතන් ඉන්නේ දෙහිවල.
    1. HNDIT වලට තියන පිළිගනිම කොහොමද ? සමහර අය හොඳයි කියනවා සමහරු නෑ කියනවා.ඇත්තටම පිළිගැනීමක් තියද ?
    පිළිගැනීමක් තියෙනවා, ටැලන්ට් ඒක මත වැඩේ තීරණය වෙනවා.

    2.මේක ෆුල්ම කඩ්ඩේන්ද තියෙන්නේ ? නැත්තන් ලාවට සිංහලත් තියනවද?
    lectures, notes ඔක්කොම කඩ්ඩෙන්. ඇතුලේ ඉන්න උන් කතා බහ කරන්නේ සිංහලෙන්. ඕන බැරි දෙයක් ගුරුවරයෙක්ගෙන් ඇහුවොත් සිංහලෙන් කියල දෙනවා. (rag කරද්දී සුද්ද සිංහලෙන් :( )

    සෙල්ෆ් ස්ටඩී නැත්තේම නැ, නොකර කියල අව්ලක් නැ, lectures තියෙන නිසා. assessment, exam ගොඩයන්න ලේසි. (ගොඩක් අවරුදු වල එකම ප්‍රශ්නේ oder ඒක මාරු කරලා එන්නේ :lol:, කොල්ලෙක්ට රැ එළිවෙනකම් ඒක දවසක් පාඩම් කරලා A එකක් ගන්න පුළුවන් ගේමක් නැතුව.)
    4.ඇතුලේ පරිසරය එහෙම කොහොමද ? කැම්පස් වල වගේ සිස්ටම් එකක්ද තියෙන්නේ ?
    ඇතුලේ පරිසරේ නම් අව්ලක් නැ, කියන්න තරම් හොඳකුත් නැ.
    කොහොමත් ආණ්ඩුවෙන් උගන්නන මහපොළ දෙන තැන්නේ බන්.
    (කැම්පස් වගේ කැන්ටින් 10ක් විතර නැ/ ෆ්රී wifi නැ/ ice water මැෂින් තැන තැන නැ/ කොල්ලන්ට හොස්ටල් නැ (කෙල්ලන්ට කැන්ටිම උඩ ඇත, හබැයි කොල්ලන්ට එකට රිංගන්න බැ :no:)

    Exam වලදී attendance එහෙම බලනවද ?
    ඔව් බලනවා. 80% තමා, තවදුරටත් 80% නැත්නම් අදාළ ගිරිවරයාට බටර් ගෑමේ හැකියාව මත වැඩේ තීරණය වෙනවා.

    තව මේක ගැන ඔයාල දන්නා විස්තර එහෙම තියනවනම් කියනන ...

    සාමාන්යෙන් මේක අවරුදු 2ක කොස් එකක්, කියන විදියට. එත් ඇත්තටම මේක ඉවර කරන්න අවරුදු 3ක් හෝ ඊට ටිකක් වැඩියෙන් යනවා. (අවරුදු 2ක් lectures, මස 6ක් ට්‍රේනින්, කොන්වකේෂන් තියන්න තව මස 6ක් වත් අඩුම යනවා)
    උඹ degree එකක් කරන්න හිතනවානම් exception ගන්න පුළුවන්, එත් ඔපෙන් එකෙන්, බිට් එකෙන් දෙන්නේ අව්රුද්දක් වගේ ඒ නිසා තව අවරුදු 2ක් ඒ තං වලට යන්න වෙනවා, එතකොට ඔක්කොම අවරුදු 4ක් පනිනවා :(
    නමුත් උනිවෝ tec වගේ තැනක කෙලිම්ම degree එකට යන්න පුළුවන් දැන්. (3y)
    ඕන නම් ටොප් up degree යකට යන්න පුළුවන් esoft, cinec වගේ තැන වල එත් 400000 ක් වගේ යනවා. (එත් උඹට ඒක අවරුද්දකට 400 000ක් ගෙවන්න පුලුවන්නම් මොකටද නහින්නේ එකපාරම BIT කරහන් මොරටුවේ/කොළඹ (3y උඹ ගොඩ))
    මෙච්චර විස්තර කිව්වේ ඇත්තටම අද කාලේ hndIT කළා කියල ජොබ් හොයන්න බැ, හොඳ ඒවා. අත්දැකීමෙන් කියන්නේ. අවම සුදුසුකම degree ඒක. මොලේ කල්පනා කරනවානම් අද කාලේ bsc එකක් ලංකාවේ 2 y වලින් කරලා එවර කරන්න පුළුවන්.

    එහෙම දෙයක් කරනවානම් පාරවල් 2ක් තියෙනවා.
    ☺ නුගේගොඩ infortec එකේ hdcs ඒක කරලා ICBT එකෙන් topup degree ඒක කරහන් (2 y)cardiff metropolitan university
    ☺ එහෙම නැත්නම් bcs පලවෙනි semester 2ක කරලා esoft එකේ topup degree ඒක කරහන් (2 y) london metropolitan university

    උඹේ කැමැත්තක් කරහන් කල්පනා කරලා ආර්ථික තත්ත්වේ බලල.
    එත් අඩු කාලෙකින් එවර කරන්න බලහන් මචන්. මොකද තමන්ගේ ජීවිතේ අව්රුද්දක් 2ක් නාස්ති කරනවා තරම් කාලකන්නි වැඩක් තව නැ.
    මොකද උඹ ඕක කරලා hnd certificate ඒක අතට එද්දී උඹත් එක්ක හිටපු අනිත් උන් degree ඒක කරලා උඹට කලින් certificate ඒක අරගන්නවා. එදාට උඹට තේරෙයි එකට හිටපු උන් උඹව පහු කරන ගිහිල්ල වගේ හන්ගීමක්.
    (මම වැටුන වලේ තව 1ක් වැටෙනවට මම කැමති නැ තීරණේ උඹේ අතේ)

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,771
    1,222
    113
    Earth

    උබෙ කතාව හරියටම හරි බන්.. HNDA , HANDE , HNDIT වල TIME එක ගොඩක් නාස්ති වෙනව බන්.. හැබැයි රජයෙ පිලිගැනිම නම් තියනව..
     
    • Like
    Reactions: thilan996

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,400
    1,329
    113
    ඉස්සරහ ගෙදර :)
    උබෙ කතාව හරියටම හරි බන්.. HNDA , HANDE , HNDIT වල TIME එක ගොඩක් නාස්ති වෙනව බන්.. හැබැයි රජයෙ පිලිගැනිම නම් තියනව..

    Ow ban anduwe rassawalata nam piliganeema thiyenawa, eth umbata amuthuwen kiyanna ona nane anduwe ekakata yanna thiyena amaruwa, Amathilagen liyum aran natanna ona. Private giyoth pallehama job thama
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,911
    474
    83
    වැට උඩ
    මම කරා. 2012 කරේ. ඒ කාලේ syllubus එකට වැඩිය දැන් එක ගොඩක් හොඳයි android development එහෙමත් තියනවා.

    1. පිළිගැනීම හොඳයි. මගේ experience අවුරුදු 2යි දැන් salary 70+, අනික ගොඩක් ඕක කරපු අය දැන් හොඳ තැන් වල ඉන්නේ.

    2. ඔව් ඉංග්‍රීසි වලින් තමයි lectures කරන්නේ එත් සිංහල වලිනුත් කියලා දෙනවා. කඩ්ඩ හොඳට හැදෙනවා ඕකට ගියාම. වෙනම ඉංග්‍රීසි lectures තියනවා.

    3. නෑ full time lectures තියනවා. Theory practical 2ම තියනවා.

    4. campus life එක එහෙමම තියනවා. attendance සැරටම බලනවා.

    තව මොනවාද තියන ප්‍රශ්න?

    ම්ම් ඉඳපන් තව බලන්න...

    අවුරුදු 2යි semester 4යි.. ඊට පස්සේ මාස 6ක තව industrial training 1ක් තියනවා. ඊට පස්සේ තමයි certificate එක හම්බ වෙන්නේ. ගිය ගමන් intensive කියලා basic computer ගැනයි ඉංග්‍රීසියි උගන්නනවා. ඊට පස්සේ තමයි ඇත්තටම lectures පටන් ගන්නේ.

    තව මතක් වෙන විදියට දාන්නම්.

    රිප්ලයි එකට තැන්ක්ස්....
    තව ප්‍රශ්න තිබ්බොත් අහන්නම් VM එකක් දාලා :D
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,911
    474
    83
    වැට උඩ
    Dehiwala gena neme generally uththara dennam.
    1. HNDIT වලට තියන පිළිගනිම කොහොමද ? සමහර අය හොඳයි කියනවා සමහරු නෑ කියනවා.ඇත්තටම පිළිගැනීමක් තියද ?
    piligeneemak thiynawa, ube talent eka thiyanawanm awulakma ne job ekakta ynna.

    ම කඩ්ඩේන්ද තියෙන්නේ ? නැත්තන් ලාවට සිංහලත් තියනවද?

    kadden thama ban, but sinhalen therum karanawa samahara then. onama IT diploma/ degree ekaka karanne kohomath kadden thama ban. (Programming, Networking, Business Analyst ...etc)

    3.Open Uni වගේ සෙල්ෆ් ස්ටඩි ද ගොඩක්ම තියෙන්නේ ?

    ne ne, open wage neme, lectures yanawa.

    4.ඇතුලේ පරිසරය එහෙම කොහොමද ? කැම්පස් වල වගේ සිස්ටම් එකක්ද තියෙන්නේ ? Exam වලදී attendance එහෙම බලනවද ?

    tharamak durata ow. attendance kathawak thibuna wge mathakai.

    රිප්ලයි එකට තැන්ක්ස්....
    දැනට තියන ප්‍රශ්න වලට නම් උත්තර ලැබුනා.තව මොනවා හරි තිබුනොත් VM එකක් දාලා අහන්නම් :) උදව්වට ස්තුතියි
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,911
    474
    83
    වැට උඩ
    ඇතුලට ඇවිත් උදව්වක් දීලා යන්න.සලකනු ලැබේ

    පිළිගැනීමක් තියෙනවා, ටැලන්ට් ඒක මත වැඩේ තීරණය වෙනවා.

    lectures, notes ඔක්කොම කඩ්ඩෙන්. ඇතුලේ ඉන්න උන් කතා බහ කරන්නේ සිංහලෙන්. ඕන බැරි දෙයක් ගුරුවරයෙක්ගෙන් ඇහුවොත් සිංහලෙන් කියල දෙනවා. (rag කරද්දී සුද්ද සිංහලෙන් :( )

    rag තියනවද :shocked:

    සෙල්ෆ් ස්ටඩී නැත්තේම නැ, නොකර කියල අව්ලක් නැ, lectures තියෙන නිසා. assessment, exam ගොඩයන්න ලේසි. (ගොඩක් අවරුදු වල එකම ප්‍රශ්නේ oder ඒක මාරු කරලා එන්නේ :lol:, කොල්ලෙක්ට රැ එළිවෙනකම් ඒක දවසක් පාඩම් කරලා A එකක් ගන්න පුළුවන් ගේමක් නැතුව.)

    සාමන්යෙන් එක්සෑම් එක MCQ වගේද තියෙන්නේ ?නැත්තන් ලියන ඒවා දෙකෙන්මද ? එක්සෑම් එකක ලකුණු අඩු උනොත් හරි ෆේල් උනොත් හරි රිපීට් චාන්ස් තියද ?

    ඇතුලේ පරිසරේ නම් අව්ලක් නැ, කියන්න තරම් හොඳකුත් නැ.
    කොහොමත් ආණ්ඩුවෙන් උගන්නන මහපොළ දෙන තැන්නේ බන්.
    (කැම්පස් වගේ කැන්ටින් 10ක් විතර නැ/ ෆ්රී wifi නැ/ ice water මැෂින් තැන තැන නැ/ කොල්ලන්ට හොස්ටල් නැ (කෙල්ලන්ට කැන්ටිම උඩ ඇත, හබැයි කොල්ලන්ට එකට රිංගන්න බැ :no:)

    හොස්ටල් අවුලක් නෑ :D මම ඉන්නේ දෙහිවලට විනාඩි 45ක විතර දුරින් :) ඒ නිසා ඒකනම් අවුලක් නෑ.සාමාන්යෙන් ලෙක්චර්ස් දවසෙම තියද ? අපිට ඕන වෙලාවක යන්න එන්න පුලුවන්ද:sorry: ?

    ඔව් බලනවා. 80% තමා, තවදුරටත් 80% නැත්නම් අදාළ ගිරිවරයාට බටර් ගෑමේ හැකියාව මත වැඩේ තීරණය වෙනවා.

    80% ක් එන්න දවස් කියක් විතර ගිහින් තියෙන්න ඕනද ?:(

    සාමාන්යෙන් මේක අවරුදු 2ක කොස් එකක්, කියන විදියට. එත් ඇත්තටම මේක ඉවර කරන්න අවරුදු 3ක් හෝ ඊට ටිකක් වැඩියෙන් යනවා. (අවරුදු 2ක් lectures, මස 6ක් ට්‍රේනින්, කොන්වකේෂන් තියන්න තව මස 6ක් වත් අඩුම යනවා)
    උඹ degree එකක් කරන්න හිතනවානම් exception ගන්න පුළුවන්, එත් ඔපෙන් එකෙන්, බිට් එකෙන් දෙන්නේ අව්රුද්දක් වගේ ඒ නිසා තව අවරුදු 2ක් ඒ තං වලට යන්න වෙනවා, එතකොට ඔක්කොම අවරුදු 4ක් පනිනවා :(
    නමුත් උනිවෝ tec වගේ තැනක කෙලිම්ම degree එකට යන්න පුළුවන් දැන්. (3y)

    උඹේ කැමැත්තක් කරහන් කල්පනා කරලා ආර්ථික තත්ත්වේ බලල.
    එත් අඩු කාලෙකින් එවර කරන්න බලහන් මචන්. මොකද තමන්ගේ ජීවිතේ අව්රුද්දක් 2ක් නාස්ති කරනවා තරම් කාලකන්නි වැඩක් තව නැ.
    මොකද උඹ ඕක කරලා hnd certificate ඒක අතට එද්දී උඹත් එක්ක හිටපු අනිත් උන් degree ඒක කරලා උඹට කලින් certificate ඒක අරගන්නවා. එදාට උඹට තේරෙයි එකට හිටපු උන් උඹව පහු කරන ගිහිල්ල වගේ හන්ගීමක්.
    (මම වැටුන වලේ තව 1ක් වැටෙනවට මම කැමති නැ තීරණේ උඹේ අතේ)

    රිප්ලයි කරාට තැන්ක්ස්.....රතු පාටින් ප්‍රශ්න ටිකක් අහල තියනවා,උත්තරයක් දෙන්න :)

    මම බැලුවේ මේක කරලා පොඩියට හරි ජොබ් එකකට සෙට් වෙලා experience එක ගන්න ගමන් part time ඩිග්රි එකක් කරන්න.
    ඒක ගැන අදහස මොකද්ද :)
    කලින් හිතන් හිටියේ OU එකේ BIT කරන්න .එත් එකට FIT කරන්න ඕනලු.එකට රෙජිස්ටර් කරන ඉවරයි.මන් පරක්කුයි :( ආයේ ලබන අවුරුද්දේ තමා :(ඒ නිසා තම මෙහෙම කරන්න බැලුවේ :)
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,911
    474
    83
    වැට උඩ
    උබෙ කතාව හරියටම හරි බන්.. HNDA , HANDE , HNDIT වල TIME එක ගොඩක් නාස්ති වෙනව බන්.. හැබැයි රජයෙ පිලිගැනිම නම් තියනව..

    Ow ban anduwe rassawalata nam piliganeema thiyenawa, eth umbata amuthuwen kiyanna ona nane anduwe ekakata yanna thiyena amaruwa, Amathilagen liyum aran natanna ona. Private giyoth pallehama job thama

    රජයේ රස්සාවකට නම් අදහසක් නෑ :no:
    මම බැලුවේ මේක කරලා පොඩියට ජොබ් එකකට සෙට් වෙලා experience ගන්න ගමන් පාර්ට් ටයිම් ඩිග්‍රිය කරන්න.....