HNDIT or NDT

j.atl

Member
May 6, 2015
179
29
0
colombo
මගෙ rslt eka
c3 i
zc 0.6483
d r 482
මාව hndit හරි ndt හරි සිලෙට් වෙඉද???
hndit වලට හොද පිලිගෙනිමක් තියෙන්වද???
 

idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,496
    692
    113
    NaughtyAmerica
    මගෙ rslt eka
    c3 i
    zc 0.6483
    d r 482
    මාව hndit හරි ndt හරි සිලෙට් වෙඉද???
    hndit වලට හොද පිලිගෙනිමක් තියෙන්වද???

    mat kale HNDIT tamai awlak ne mat dan job ekak kragena inwa
    eth mata tama degree ekak complete kragana bari una
    mokda job kradi kamali anika time ekak ne

    mamanam kiyane puluwanm SLIIT , NIBM , APIT wage ekakata gihin eka para degree ekak kraganin natan epa wenwa :baffled:
     

    Kiri_Hoda

    Junior member
  • Dec 23, 2015
    146
    12
    18
    ෆස්ට් ෂයි ද?

    එහෙනම් ආයිත් කරපන්.ගොන් පො$#%^ ප^% වෙන්නේ නැතුව .. (කරලා මොරටු පල.)

    2nd ෂයි ද?

    එහෙනම් ආයිත් කරපන්.(කරලා මොරටු පල.)

    3rd ෂයි නම් ... >>>

    1. IESL හරි OPEN එකේ හරි කරපන්. (ලංකාවේ ඉන්න බලාපොරොත්තු වෙනවනම්.)

    2. NDT හෝ NDES කරපන් (රජයේ ඩිප්ලෝමා)


    ඉංජිනේරු පැටියෙක් වීම සදහා මෙම විසදුම් ප්‍රමාණවත් වේ යයි සිතමි.
    (IT ගැන මා නොදනිමි මල්ලියේ ... )
     
    Last edited:

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    මගෙ rslt eka
    c3 i
    zc 0.6483
    d r 482
    මාව hndit හරි ndt හරි සිලෙට් වෙඉද???
    hndit වලට හොද පිලිගෙනිමක් තියෙන්වද???

    HNDIT gananam danne na...TTI nam puluwan...NDT puluwannam ekata yanna...first shy nam aai karanna. district colombo da?
     
    Last edited:

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ෆස්ට් ෂයි ද?

    එහෙනම් ආයිත් කරපන්.ගොන් පො$#%^ ප^% වෙන්නේ නැතුව .. (කරලා මොරටු පල.)

    2nd ෂයි ද?

    එහෙනම් ආයිත් කරපන්.(කරලා මොරටු පල.)

    3rd ෂයි නම් ... >>>

    1. IESL හරි OPEN එකේ හරි කරපන්. (ලංකාවේ ඉන්න බලාපොරොත්තු වෙනවනම්.)

    2. NDT හෝ NDES කරපන් (රජයේ ඩිප්ලෝමා)


    ඉංජිනේරු පැටියෙක් වීම සදහා මෙම විසදුම් ප්‍රමාණවත් වේ යයි සිතමි.
    (IT ගැන මා නොදනිමි මල්ලියේ ... )

    :yes::yes: