ඕකට මොන Z ද බන්, 3ම පාස් නම් එච්චරයි, කළුතර කියන්නේ උඹට යන්න වෙන්නේ ලබුදුවේ එකටනේ ?
නැත්නම් උඹ හරක වගේ දෙහිවල එන්නද හිතන ඉන්නේ ?
apply කරලා exam එකට ගිහින් පස්ස වෙයන්, ඊටපස්සේ ඉනටව් ඉන්න කියයි,
එතකොට ගිහින් කියපන් a/l maths වලින් කලේ IT වලින් තව තියෙන සුදුසුකම් මේවා කියල උඹ අතෙලේ