Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ho old are you
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට මුලින්ම වැඩකට ඇති කම්පුටර් එකක් හම්බුනේ 2005වගේ. මුලින්ම windows විතරක් දාගෙන ඩයල් අප් එකේන් internet ගියා. කාලයක් ගියාම පට්ට ස්ලො. යාලුවෙක්ගෙන් ඇහුවාම ඩයල් එක මට mcafee antivirus එක දුන්නා. එක දාල ස්කෑන් කරපු ගමන් සෙට් එකක් මාට්ටු වෙලා මැකුනා. ඊටපස්සෙ තව ලෙඩ වැඩි.

ඊලඟට කරපු එක තමා windows අලුතින් ගහපු එක. ගහපු ගමන් මුලින්ම antivirus එක තමා දාන්නෙ.

ඉස්සර windows ගහන්න යන්නෙ පැයක් වගේ. ඉතින් format කරන එක ගේමක් නෑ. එක පාරක් refresh rate එක වැරදිලා දෙතුන් පාරක් ගහපු ගමන් monitor එක වැඩ කරන්නෙ නෑ. ඉතින් දවසක් 3න් පාරක් 4ක් ගහන්න උනා.

ඉස්සරම හොඳම AV එක හොයාගන්න එකත් ලොකු වැඩක්. ඉතින් norton, avast වගේ ඒවා පව්ච්චි කලා. free edition මදි උනාම ඉතින් crack හොයන්න ඕනා. ඉස්සර දැන් කාලේ වගේ ransomware ප්රශ්න තිබ්බෙ නැ. ඔය folder.exe මගුල් තමා තිබ්බෙ.

ආතල් කාලේ බන්.

පස්සෙ ඔෆිස් එකට ගියාමත් කාලයක් ගියාම IT support එකාගෙන් dvd එක ඉල්ලන් මමම තනියම වින්ඩොව්ස් 7 ගහගන්නවා කෙල උනාම.

දැන් කම්පනි එකේ ඔය සෙල්ලම් බෑ. උන් ගහපු image එක තමා පාවිච්චි කරන්නෙ.

[QUOTE="tharakaf, post: 30427254, member: 576197"] [SIZE=6]මට මුලින්ම වැඩකට ඇති කම්පුටර් එකක් හම්බුනේ 2005වගේ. මුලින්ම windows විතරක් දාගෙන ඩයල් අප් එකේන් internet ගියා. කාලයක් ගියාම පට්ට ස්ලො. යාලුවෙක්ගෙන් ඇහුවාම ඩයල් එක මට mcafee antivirus එක දුන්නා. එක දාල ස්කෑන් කරපු ගමන් සෙට් එකක් මාට්ටු වෙලා මැකුනා. ඊටපස්සෙ තව ලෙඩ වැඩි. ඊලඟට කරපු එක තමා windows අලුතින් ගහපු එක. ගහපු ගමන් මුලින්ම antivirus එක තමා දාන්නෙ. ඉස්සර windows ගහන්න යන්නෙ පැයක් වගේ. ඉතින් format කරන එක ගේමක් නෑ. එක පාරක් refresh rate එක වැරදිලා දෙතුන් පාරක් ගහපු ගමන් monitor එක වැඩ කරන්නෙ නෑ. ඉතින් දවසක් 3න් පාරක් 4ක් ගහන්න උනා. ඉස්සරම හොඳම AV එක හොයාගන්න එකත් ලොකු වැඩක්. ඉතින් norton, avast වගේ ඒවා පව්ච්චි කලා. free edition මදි උනාම ඉතින් crack හොයන්න ඕනා. ඉස්සර දැන් කාලේ වගේ ransomware ප්රශ්න තිබ්බෙ නැ. ඔය folder.exe මගුල් තමා තිබ්බෙ. ආතල් කාලේ බන්. පස්සෙ ඔෆිස් එකට ගියාමත් කාලයක් ගියාම IT support එකාගෙන් dvd එක ඉල්ලන් මමම තනියම වින්ඩොව්ස් 7 ගහගන්නවා කෙල උනාම. දැන් කම්පනි එකේ ඔය සෙල්ලම් බෑ. උන් ගහපු image එක තමා පාවිච්චි කරන්නෙ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom