Ho old are you

netnet

Well-known member
  • Oct 6, 2016
    9,269
    8,038
    113
    IMG-1177.jpg
    I'm

    2001 වගේ පිසී එකක් අරන් දුන්නා ගෙදරින්. මාසයයි එක දිගට පාව්ච්චි කලේ ඊට පස්සේ වයිරස් කේස්. වයිරස් ගාර්ඩ් තිබ්බට ඒව අප්ඩෙට් කරන්න ඉන්ටර්නෙට් තිබ්බෙ නෑ ඉතින් සතියකට පාරක් වින්ඩෝස් ගහනවා. ගහල ගහල හාර්ඩ් එකත් ගියා යකෝ :rofl:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,983
    71,255
    113
    IMG-1177.jpg
    I'm

    2001 වගේ පිසී එකක් අරන් දුන්නා ගෙදරින්. මාසයයි එක දිගට පාව්ච්චි කලේ ඊට පස්සේ වයිරස් කේස්. වයිරස් ගාර්ඩ් තිබ්බට ඒව අප්ඩෙට් කරන්න ඉන්ටර්නෙට් තිබ්බෙ නෑ ඉතින් සතියකට පාරක් වින්ඩෝස් ගහනවා. ගහල ගහල හාර්ඩ් එකත් ගියා යකෝ :rofl:
    මට මුලින්ම වැඩකට ඇති කම්පුටර් එකක් හම්බුනේ 2005වගේ. මුලින්ම windows විතරක් දාගෙන ඩයල් අප් එකේන් internet ගියා. කාලයක් ගියාම පට්ට ස්ලො. යාලුවෙක්ගෙන් ඇහුවාම ඩයල් එක මට mcafee antivirus එක දුන්නා. එක දාල ස්කෑන් කරපු ගමන් සෙට් එකක් මාට්ටු වෙලා මැකුනා. ඊටපස්සෙ තව ලෙඩ වැඩි.

    ඊලඟට කරපු එක තමා windows අලුතින් ගහපු එක. ගහපු ගමන් මුලින්ම antivirus එක තමා දාන්නෙ.

    ඉස්සර windows ගහන්න යන්නෙ පැයක් වගේ. ඉතින් format කරන එක ගේමක් නෑ. එක පාරක් refresh rate එක වැරදිලා දෙතුන් පාරක් ගහපු ගමන් monitor එක වැඩ කරන්නෙ නෑ. ඉතින් දවසක් 3න් පාරක් 4ක් ගහන්න උනා.

    ඉස්සරම හොඳම AV එක හොයාගන්න එකත් ලොකු වැඩක්. ඉතින් norton, avast වගේ ඒවා පව්ච්චි කලා. free edition මදි උනාම ඉතින් crack හොයන්න ඕනා. ඉස්සර දැන් කාලේ වගේ ransomware ප්‍රශ්න තිබ්බෙ නැ. ඔය folder.exe මගුල් තමා තිබ්බෙ.

    ආතල් කාලේ බන්.

    පස්සෙ ඔෆිස් එකට ගියාමත් කාලයක් ගියාම IT support එකාගෙන් dvd එක ඉල්ලන් මමම තනියම වින්ඩොව්ස් 7 ගහගන්නවා කෙල උනාම.

    දැන් කම්පනි එකේ ඔය සෙල්ලම් බෑ. උන් ගහපු image එක තමා පාවිච්චි කරන්නෙ.
     
    Last edited:

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    මගේ මුල්ම pc එක 6 වසරෙදි ගත්තේ.සතියට දෙතුන් පාරක් වින්ඩෝස් ගැහුවා ඒ කාලේ.හාර්ඩ් එක ගියේ නෑ මම අවුරුදු 6ක් විතර පාවිච්චි කලා තාම වැඩ Maxtor එකක්.
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,505
    7,728
    113
    මෙන්න මෙතන...
    මගේ මුල්ම pc එක 6 වසරෙදි ගත්තේ.සතියට දෙතුන් පාරක් වින්ඩෝස් ගැහුවා ඒ කාලේ.හාර්ඩ් එක ගියේ නෑ මම අවුරුදු 6ක් විතර පාවිච්චි කලා තාම වැඩ Maxtor එකක්.
    Puka hinawa nawattanne ne http
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,600
    1
    6,313
    113
    Good old days. :love

    My first experience with Windows 2000 was in my dad's office. My first computer was a Windows XP, and it's still at home. First pen drive was 2GB and it was the highest capacity pen drive in the school class in that era. Even my dad had 1GB then.
     
    • Like
    Reactions: NRTG and netnet

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    matat kata padam
    e kale windows gahuwa ihe kes ganata

    ඒ කාලෙ වයිරස් කියයි. වින්ඩෝස් තනි ලෙඩ ගොඩක්. වැඩ කරනවාට වඩා ෆෝමැට් කිරිලි.

    ඊට පස්සෙ Ubuntu දැම්මා මැශිමට රිපෙයා කරන්න බැරි වෙන්න මදර් බෝඩ් එක යනකම් අවුරුදු 8ක් විතර එක දිගට අප්ඩේට් කර කර වැඩ.

    Dos ගේම් ගහපු උන් සිටීද? දැන් නම් ටිකවත් මතක නෑ.
    ------ Post added on Dec 25, 2024 at 12:41 PM