HODA LAPAK GANNA HELP...HADISSI...

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Machanla mata lapak ganna ona puluwan tharan aduwata..hoda i5 lapak ..4th gen ekak..games gahanna ona na progrmng karanna thama ona...abans eke thiyenawa HP PAVILION I5 -N223-I5 EKa.. 80k..eka hodadab bun..danna ekek kihanko bun hoda brands and ganna thanakui...models ehema danna puluwan nam loku deyak.. Machan....maximum 90 machan...thx machanla me week eke ganna ona.:D:D:D
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ගොනෝ...... HP ජරාවකට කර ගහන්නද යන්නේ ඒ ගමන......? :rolleyes:

    avatar464475_2.gif

    ගෙවන්න නම් දෙන්න බෑ.... කෑෂ් ගන්නවා නම් අඩුවට සෙට් කරලා දෙන්නම්...... :yes:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Machanla asus i5 eka thiyenaww 79i jhon keels eke.;ekama thiyenawa bun barclays eke 74i moken ganna ekada wada watinne..dekema one year warranty..;
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Machanla asus i5 eka thiyenaww 79i jhon keels eke.;ekama thiyenawa bun barclays eke 74i moken ganna ekada wada watinne..dekema one year warranty..;

    :frown: බූරුවෝ...... උඹේ මොලේ කොහෙද තියෙන්නේ කියපන්කෝ.....?? ඒජන්ට් ගේ 79 එක..... තම්බි කඩේ උන් අඩුවට දෙන්නේ කොහොමද....?? හෑන්ඩ් කැරී..... :baffled: අරගෙන බලපන්කෝ ඔය 5000/= අඩුවට ඕක.... උඹලට කියන කට හොදා ගලක අතුල්ල ගන්නවා....... :dull: :baffled:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :frown: බූරුවෝ...... උඹේ මොලේ කොහෙද තියෙන්නේ කියපන්කෝ.....?? ඒජන්ට් ගේ 79 එක..... තම්බි කඩේ උන් අඩුවට දෙන්නේ කොහොමද....?? හෑන්ඩ් කැරී..... :baffled: අරගෙන බලපන්කෝ ඔය 5000/= අඩුවට ඕක.... උඹලට කියන කට හොදා ගලක අතුල්ල ගන්නවා....... :dull: :baffled:
    Ela ela mqchan ekane uben ahwe:Dö
     
    COBRA_SM

    Well-known member
  • Aug 6, 2014
    909
    271
    83
    Nawala Road, Nawala
    :frown: බූරුවෝ...... උඹේ මොලේ කොහෙද තියෙන්නේ කියපන්කෝ.....?? ඒජන්ට් ගේ 79 එක..... තම්බි කඩේ උන් අඩුවට දෙන්නේ කොහොමද....?? හෑන්ඩ් කැරී..... :baffled: අරගෙන බලපන්කෝ ඔය 5000/= අඩුවට ඕක.... උඹලට කියන කට හොදා ගලක අතුල්ල ගන්නවා....... :dull: :baffled:
    True Machan
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: බූරුවෝ...... උඹේ මොලේ කොහෙද තියෙන්නේ කියපන්කෝ.....?? ඒජන්ට් ගේ 79 එක..... තම්බි කඩේ උන් අඩුවට දෙන්නේ කොහොමද....?? හෑන්ඩ් කැරී..... :baffled: අරගෙන බලපන්කෝ ඔය 5000/= අඩුවට ඕක.... උඹලට කියන කට හොදා ගලක අතුල්ල ගන්නවා....... :dull: :baffled:

    හෆ්ෆා ගනුදෙනුකරුවන්ට කතා කරන විදිය....... පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක් දාන්න වටිනවා........ :P:P:P:rofl:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මේ වගේ ත්‍රේඩ් ඕපන් කරනකොටම මම දෙයක් හිතාගෙන එන්නේ.අයෙ හැමදාම හිතන එන දේ හරි.
    කම්පුටර් හෙල්ප් ත්‍රේඩ් එකක් දාපු ගමන දුවගෙන එනව....:P
    tech smart :yes:ගන්න අපේ දේ:)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Machanla asus i5 eka thiyenaww 79i jhon keels eke.;ekama thiyenawa bun barclays eke 74i moken ganna ekada wada watinne..dekema one year warranty..;

    Barclays එකේ දෙන්නේ උන්ගේ කඩේ Warrantyද?