hoda laptop ekak

visalbro

Well-known member
  • Jun 4, 2017
    6,093
    3,183
    113
    panadura
    coding walata hoda lap ekak kiyannako balanna uparima 1 lak wage.virtualization enable wenna ona neda emulator run karaddi?ganna hoda thanuth kiyapanko
     
    • Like
    Reactions: NRTG

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    2,966
    2,450
    113
    recommend ASUS. have eyecare +light weight , portable and reliable

    Acer = rubbish and faulty
    මගෙ දැන් තියන ඒසර් එක අවුරුදු හතරක්. හෙනවත් නෑ.. ඊට කලින් පාවිච්චි කරප HP pro book එකට අවුරුදු තුනෙන් කෙලවෙලා ගියා. ඊටත් කලින් පාවිච්චිකරපු ඒසර් එක මම අවුරුදු තුනක් පාවිච්චි කරලා මම ඒක දුන්න එකා තවත් අවුරුදු තුනක් පාවිච්චි කලා.. හැබැයි ඒජන්ට්ගෙන් ගත්ත බඩු. නිකං ෂොප්ස් වලින් නෙමෙයි.
     
    • Like
    Reactions: visalbro

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    24,139
    3,976
    113
    පට්ට ගණන් උන්ගේ
    ඒජන්ට්ස් ල හැමෝගෙම නිකං තර්ඩ් පාටි රීසෙලර්ස් ලට වඩා ගණන් ටිකක් ඒත් අවුරුදු පහක් වත් අවම ශුවර් බජට් වර්ශන් එකක් වුණත්
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    6,093
    3,183
    113
    panadura
    Try Metropolitan
    ganan neda habaiy
    Think pad 2nd used ek ganna
    machan uba use krnwda?
    1lak walata ganna ba

    i5 or equivalent Ryzen ekak ganna
    16GB ram thiyenawanam hondai (8GB minimum)
    SSD ekak thiyennath ona
    thanks machan..
    Envy touch screen lap eka mama use karanne machan.
    Coding walata lesi.
    HP da?kiiyak wenawada?kohenda ganne?
    recommend ASUS. have eyecare +light weight , portable and reliable

    Acer = rubbish and faulty
    machan asus ekakda thiyenne?mn gawa dan thiyenne i5 acer ekak hodata wada thama math ekka dell ekak gaththu ekage awuruddak yanna kalin warranty maru karanna una..