hoda life insurance ekk

Duckduck

Well-known member
  • Mar 4, 2023
    1,716
    940
    113
    AIA eke thiyena eka limit eka 2 Mn. maseta 9500k.wage yanne

    Fairfirst eke thiyena global health cover eka USD 500,000 ( LKR 150 Mn wage) eka mama danmme asia excluding Singapore. AIA eke 2mn thiyena nisa USD 2500 wenakan voluntary exception ekak daala meke annual premium eka 145,000 wage awe.

    oye 2ta amatharawa office eken 750,000 cover ekakuth hambenawa
    Opd labenawada machan?
     
    • Like
    Reactions: Sx3

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,183
    939
    113
    උඹේ අවශ්‍ය තාවයට මමත් එකක් ගත්තා. මේ එවලා. තිබුණ Quotation එකක්.
    View attachment 263146

    View attachment 263147
    motor insurance එක නම්චොර. ක්ලේම් ගන්න ගියාම එපා වෙනව. life එකත් ඒවගේද දන්නෙ නෑ
    life insurance claims ගනිපු අය දන්න කවුද ඉන්නෙ. සම්පුර්න මුදලම ගෙව්වාද? සමහරු ඒකෙනුත් ගානක් කපනවලු නේද එක එක කතා කියල.
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    871
    481
    63
    Homagama
    motor insurance එක නම්චොර. ක්ලේම් ගන්න ගියාම එපා වෙනව. life එකත් ඒවගේද දන්නෙ නෑ
    life insurance claims ගනිපු අය දන්න කවුද ඉන්නෙ. සම්පුර්න මුදලම ගෙව්වාද? සමහරු ඒකෙනුත් ගානක් කපනවලු නේද එක එක කතා කියල.
    මගේ ශ්‍රී ලංකන් ලයිෆ් එක නන් අයින් කරා. තාම කොටේශන් ගත්තට දැම්මේ නෑ.