හිටපු ඇමති ඉමිතියාස් බාකීර් මාකාර් මහතාගේ පුත්‍රයා වන Adil Bakeer Markar එංගලන්තයේ ලන්ඩන් නුවරදී හදිසියේ අභාවප්‍රාප්තවීමේ සංවේදී පුවත ඊයේ සිට බොහෝ අයගේ කම්පාවට හේතුවී තිබේ.
ඉමිටියාස් මහතා ඉගෙන ගත්තේ කොළඹ ආනන්දයේය. අදිල් ඉගෙනුම ලැබුවේ රාජකීය විද්‍යාලයේය.
උපතින් මුස්ලිම් ජාතිකයෙකු වුවද සිංහල බෞද්ධ පරිසරය තුළ හැදී වැඩී ඇති ඔහු පොළවේ පය ගසා ජීවත්වූ මනුස්සයෙකු ලෙස කා අතරත් ජනප්‍රියව සිටි අයෙකි.
සිය පියාගේ අඩිපාරේ යමින් සමාජ සේවයේ නිරතවූ අදීල් වෘත්තියෙන් නීතිඥයෙකු වූ අතර පසුගිය කාලයේ තරුණ සේවා සභාවට සම්බන්ධවී කටයුතු කළේය.
ඔහුගේ මරණය තවමත් මිතුරන්ට අදහාගන්නට අපහසුය. මේ ඔහු වෙනුවෙන් මිතුරන් තැබූ සංවේදී සටහන් එකතුවකි…