Hoda Trimmer ekak

DXB2021

Well-known member
  • Sep 15, 2021
    636
    537
    93
    2017 gaththa philips ekak mama thama use karanne kisima aulak ne. Xiomi lage shavers wageyak thiyenawa dakka ewa tikak gana adui
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,040
    2,294
    113
    Philips වල heads ගොඩක් තියෙන ඒවා ගන්න. මොකද එක blade එකක් කෙපෙන්න් නැතිව ගියොත් අනිත් ඒවා කරන්න පුළුවන්. මම ළඟ 2ක් තියෙනවා.

    1. Philips Noreloco 3000
    Amazon product ASIN B00GY5F1NG
    මේකේ blades වැඩි

    2. මම ලඟදි ගත්තා ඔය දාල තියෙන model වගේ එකක්.එක shape අර වගේම නැහැ ඉතින්. හැබැයි Chinease ඒවාට වැඩිය හොඳයි