Hoda virus gard monawada

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    හොදම එක හොයන්න කොහොමද බන්. මොකද මේකේ ඉන්න උන් කරන්නෙ වයිරස් ගාර්ඩ් චෙක් කරන එක නෙමෙයිනේ. හැමෝම කියයි තමන් ළඟ තියෙන එක තමයි හොඳම එක කියල..;);)
     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    Windows defender with windows 10 bro.

    අවුලකුත් නෑ වගේ.

    Machan mageth thiyenne windows 10 pro .
    Windows defender eka free da denne..
    Windows defender eka download karaganna link ekak ehema nadda...
     
    Last edited:

    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    If you have Genuine Windows use the built-in virus guard "Windows Defender".

    If not & you need free virus guard use "Avira Free virus guard".
    But it may slow down your PC little bit but when you set it's scanning settings high, it does really good job even though it affects performance.

    I have used "Avast Free" before, it is fast and not much performance change but it's not good as "Avira" in virus detection.

    No matter what virus guard, internet security suite, paid or free, you must customize it's settings for the optimal virus scanning otherwise virus guard won't do a thing.
     

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    උඹට මේකේ අහලා ගන්න වෙන්නේ එක එක්කෙනාගේ මත වලට අනුව දෙයක්. වයිරස් ගාඩ් සහ වයිරස් බොහෝ දුරට එකට එක සම්බන්ධ බිස්නස් එකක්. සමහර ඒවාගෙන් අල්ලන ඒවා අනිත් ඒවාගෙන් අල්ලන්නේ නෑ.:lol: එක එක කාලෙට එක එක ගාඩ් තමා ඉහලට එන්නේ. වින්ඩෝස් ඩිෆෙන්ඩරේ දැන් ගොඩක් හොඳයි කියනවා. ඔයාට කැමති එකක් ඔයාගේ අවශ්‍යතාව සහ බජට් එක මත ගන්න. ;)

    ෆයිල් ඉන්ටර්නෙට් එකෙන් බාද්දී ඊට කලින් මෙන්න මේකෙන් ස්කෑන් කරගන්න.
    සාමාන්‍යයෙන් ඔය සියලු වයිරස් ගාඩ් ඇතුලත්ව වයිරස් ගාඩ් 64+ ස්කෑන් කරනවා ඔයාගේ ෆයිල් එක. අප්ලෝඩ් කරලත් ස්කෑන් කරන්න පුලුවනි 10mb දක්වා ෆයිල්ස්.

    https://virustotal.com

    නැත්තම් ෂුවර් නැති සොෆ්ට්වෙයා ඕපන් කරන්න වැලි පෙට්ටිය පාවිච්චි කරන්න (මේක බයිපාස් කරලා රිංගන වයිරසුත් තියෙනවා)

    https://www.sandboxie.com

    මේ 64ටම අහු නොවෙන්න වයිරස් හදන්නත් පුලුවන්, එහෙම ඒවා තියෙනවා. සර්ව සම්පූර්ණ ගාඩ් එකක් නම් හොයාගන්න අමාරු වෙයි.

    හෝප් දිස් හෙලුප්ස්;)