Hoda VPN ekak?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Hide my ass එකෙ ඔක තියෙනවා බන් අපිට ip මාරු වෙන්න හදන්න පුලුවන්. පට්ට ip ගොඩක් තියෙනවා උන්ගේ. හැබැයි ගොඩක් ඒවා අල්ලනවා blacklist වෙලා.

    මම දැන් AVG / IPVANISH පාවිච්චි කරනවා ඔය වෙලාව සෙට් කරන්න නම් බෑ.
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    veepn කියල නොමිලෙ එකක් මම පාවිච්චි කරනව. බ්‍රවුසරයට එක්ස්ටෙන්ෂන් එකක් විදියට දමන්. ඒකනම් එච්චර අවුලක් නෑ. ලොකු ලැග් එකකුත් නෑ. ip රොටේට් නම් free කැටගරියට නෑ.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,806
    152,382
    113
    Avira Phantom VPN


    p2eXMe88AbxZu7tmncts4C.jpg