දැනට ලැබී තිබෙන අලුත්ම ආරංචිමාර්ග අනුව @hodakolla මහතා එලකිරියෙන් අභිරහස් ලෙස අතුරුදහන් වී ඇති බවත් මොහුව සොයා ගැනීම සදහා විසේස ත්‍රිපුද්ගල කමිටුවක් ලෙස @Stimulus mind @PrasangaSPerera @PHBhagya පත්කර ඇති බවත් දැනුම් දෙමු
ලයිට් අවම ඌ මෙතන bump කියල යයි.
මේකා වන්නියෙද ඉන්නෙලයිට් නැතුව ඇත්තෙ
අප කමිටුවට ලැබී ඇති නවතම ආරංචි මාර්ග අනුව මේ දිනවල ඉන්දීය සංචාරයක යෙදෙන රුසියානු ජනපති ව්ලැඩ්මියර් පූටින් මහතා සමග රහස් හමුවක්(සංවාසය සදහා)පැවැත්වීම සදහා @hodakolla මහතා ඉන්දියාව බලා පිටත් වී ඇති බවත් එහිදී ඔවුන් දෙදෙනා අතර සිදුවන මෙම රහස් හමුවීම පිළිබද ගවේශනය කිරීම සදහා EBUSE ආයතනයේ විශේෂ නියෝජිතයන් පිරිසක් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්දියාව කරා පිටත් කර ඇති බවටත් ත්‍රිපුද්ගල කමිටු ප්‍රධානී වන මා විසින් මෙසේ මාධ්‍යයට ඉදිරිපත් කර සිටිමි.
ලංකාවටආයෙ එන්නෙ නැද්ද දන්නෙ නෑඔය ඉන්නේ. මං කිව්වෙ බොරුද![]()
![]()
පූටින් අන්කල් කියන දවසක් තමා.ලංකාවටආයෙ එන්නෙ නැද්ද දන්නෙ නෑ

Hoda kolla neda me mada idala ain karala danne
සදුදා තමා අන්තිමට බම්ප් කරලා තියෙන්නෙ දැන් අතුරුදහන්@hodakolla
කෝ යකෝ
සදුදා තමා අන්තිමට බම්ප් කරලා තියෙන්නෙ දැන් අතුරුදහන්
Ubala art karapu set ekakda oi. Hemotama hodata liyanda puluwanne. Kavi tikath patta.කමිටු ප්‍රකාශක @Ashan052 මහතා වෙත, කමිටු සාමාජික @Stimulus mind මහතා විසින් භාරදුන් ප්‍රකාශ පත්‍රය හා සබැඳේ...
ව්‍යවස්ථා ප්‍රකාශයේ 13/5/ඇ වගන්ති ප්‍රකාරව, ත්‍රි පුද්ගල කමිටුවේ එක් කමිටු සාමාජිකයෙකු කමිටුව පත් කල අවස්ථාවේ පටන්, ප්‍රකාශය නිකුත් කරන කාලය දක්වා කමිටු රැස්වීම් සඳහා වාර්ථා නොකිරීම මගින්, උක්ත ප්‍රකාශිත කමිටු වාර්ථාව බල රහිත වේ..
එසේම කමිටු සාමාජික, @PrasangaSPerera මහතා ව්‍යවස්ථාවේ වගන්තියකට පටහැනි අයුරින් කමිටු රැස්වීම මගහැරීම සහ එනයින් කමිටු වාර්ථාවට බලපෑමක් ඇතිකිරීම චේතනාන්විතව සිදුකරන ලද්දක් බව මාගේ අදහසයි..
එසේම @hodakolla හා @PrasangaSPerera යන අය එක්වර අතුරුදන් වීම, සහ කමිටුව නොමග යැවීමත් යන කරුණු පදනම් කරගෙන එම දෙපල කිරියට වාර්ථා කල වහාම වෛද්‍ය පරීක්ශණයකට භාජනය කලයුතු බව මාගේ නිගමනයයි...
සතූතියි...
මැත්ස්....Ubala art karapu set ekakda oi. Hemotama hodata liyanda puluwanne. Kavi tikath patta.
