Hodakolla අතුරුදහන්

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,751
    21,045
    113
    adala nene
    දැනට ලැබී තිබෙන අලුත්ම ආරංචිමාර්ග අනුව @hodakolla මහතා එලකිරියෙන් අභිරහස් ලෙස අතුරුදහන් වී ඇති බවත් මොහුව සොයා ගැනීම සදහා විසේස ත්‍රිපුද්ගල කමිටුවක් ලෙස @Stimulus mind @PrasangaSPerera @PHBhagya පත්කර ඇති බවත් දැනුම් දෙමු
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,922
    113
    අප කමිටුවට ලැබී ඇති නවතම ආරංචි මාර්ග අනුව මේ දිනවල ඉන්දීය සංචාරයක යෙදෙන රුසියානු ජනපති ව්ලැඩ්මියර් පූටින් මහතා සමග රහස් හමුවක් (සංවාසය සදහා) පැවැත්වීම සදහා @hodakolla මහතා ඉන්දියාව බලා පිටත් වී ඇති බවත් එහිදී ඔවුන් දෙදෙනා අතර සිදුවන මෙම රහස් හමුවීම පිළිබද ගවේශනය කිරීම සදහා EBUSE ආයතනයේ විශේෂ නියෝජිතයන් පිරිසක් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්දියාව කරා පිටත් කර ඇති බවටත් ත්‍රිපුද්ගල කමිටු ප්‍රධානී වන මා විසින් මෙසේ මාධ්‍යයට ඉදිරිපත් කර සිටිමි.
     
    visoki-momak-i-putin.gif
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    කමිටු ප්‍රකාශක @Ashan052 මහතා වෙත, කමිටු සාමාජික @Stimulus mind මහතා විසින් භාරදුන් ප්‍රකාශ පත්‍රය හා සබැඳේ...

    ව්‍යවස්ථා ප්‍රකාශයේ 13/5/ඇ වගන්ති ප්‍රකාරව, ත්‍රි පුද්ගල කමිටුවේ එක් කමිටු සාමාජිකයෙකු කමිටුව පත් කල අවස්ථාවේ පටන්, ප්‍රකාශය නිකුත් කරන කාලය දක්වා කමිටු රැස්වීම් සඳහා වාර්ථා නොකිරීම මගින්, උක්ත ප්‍රකාශිත කමිටු වාර්ථාව බල රහිත වේ..

    එසේම කමිටු සාමාජික, @PrasangaSPerera මහතා ව්‍යවස්ථාවේ වගන්තියකට පටහැනි අයුරින් කමිටු රැස්වීම මගහැරීම සහ එනයින් කමිටු වාර්ථාවට බලපෑමක් ඇතිකිරීම චේතනාන්විතව සිදුකරන ලද්දක් බව මාගේ අදහසයි..

    එසේම @hodakolla හා @PrasangaSPerera යන අය එක්වර අතුරුදන් වීම, සහ කමිටුව නොමග යැවීමත් යන කරුණු පදනම් කරගෙන එම දෙපල කිරියට වාර්ථා කල වහාම වෛද්‍ය පරීක්ශණයකට භාජනය කලයුතු බව මාගේ නිගමනයයි...

    සතූතියි...
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,755
    9,850

    Ubala art karapu set ekakda oi. Hemotama hodata liyanda puluwanne. Kavi tikath patta.