ශුවර් නෑ.... ඔප්පු කරල පෙන්නන්න...Mama thamayi bn hoda kolla.me mage Aluth account ska.![]()
beශුවර් නෑ.... ඔප්පු කරල පෙන්නන්න...

එලකිරියෙ ආට් කරපු උන් අතලොස්සක් ඇත්තෙUbala art karapu set ekakda oi. Hemotama hodata liyanda puluwanne. Kavi tikath patta.
උබ @hodakolla නෙමේ 100% සුවර් හොදකොල්ල කොමෙන්ට් එකක් දැම්ම නම් එක්කො බම්ප්, ලීසිං එහෙමත් නැත්නම් රුසියන් කෙල්ලො ගැන කොමෙන්ට් එකක් වැටෙන්න ඕනෙMama thamayi bn hoda kolla.me mage Aluth account ska.![]()
එහෙනම් සිංහලෙන් ටයිප් කරලා පෙන්නන්නMama thamayi bn hoda kolla.me mage Aluth account ska.![]()

පලයන් පකෝ යන්න බොරු කියන්නේ නැතුව . බුරුවා.Mama thamayi bn hoda kolla.me mage Aluth account ska.![]()
ඒක තමා ඔප්පු කරන්න කිවුවෙ...එලකිරියෙ ආට් කරපු උන් අතලොස්සක් ඇත්තෙ
උබ @hodakolla නෙමේ 100% සුවර් හොදකොල්ල කොමෙන්ට් එකක් දැම්ම නම් එක්කො බම්ප්, ලීසිං එහෙමත් නැත්නම් රුසියන් කෙල්ලො ගැන කොමෙන්ට් එකක් වැටෙන්න ඕනෙ
------ Post added on Dec 4, 2021 at 8:04 PM
විතරයි...ඔය බොරු, ඉන්දියා ගිහිල්ලා. පූටින් අනකල් කියන්න එපා කියන්න ඇති. මේ වෙලාවෙ රති කෙළියේ ඇත්තේ (මං කිව්වේ රෂියන් දැරිවියෙක් එක්ක)


එහෙනම් ලැප් එක හදාගෙන ඒවි ....
ඔව්එහෙනම් ලැප් එක හදාගෙන ඒවි ....![]()

අප කමිටුවට ලැබී ඇති නවතම ආරංචි මාර්ග අනුව මේ දිනවල ඉන්දීය සංචාරයක යෙදෙන රුසියානු ජනපති ව්ලැඩ්මියර් පූටින් මහතා සමග රහස් හමුවක්(සංවාසය සදහා)පැවැත්වීම සදහා @hodakolla මහතා ඉන්දියාව බලා පිටත් වී ඇති බවත් එහිදී ඔවුන් දෙදෙනා අතර සිදුවන මෙම රහස් හමුවීම පිළිබද ගවේශනය කිරීම සදහා EBUSE ආයතනයේ විශේෂ නියෝජිතයන් පිරිසක් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්දියාව කරා පිටත් කර ඇති බවටත් ත්‍රිපුද්ගල කමිටු ප්‍රධානී වන මා විසින් මෙසේ මාධ්‍යයට ඉදිරිපත් කර සිටිමි.
Insurance karanda giyawathda danne ne.අර මනුස්සයව මරපු තම්බි ටික අල්ලන් එන්ඩ පකිස්තානෙට ගියාවත්ද
Dan engineer kenekda? Math patta aasai maths stream eka karanda. Nikan denumata wage.මැත්ස්....
ලියන්න පටන්ගත්තෙ කිරියෙන්ම තමයි...

උඹ නැති වෙලේ උඹේ WhatsApp status වලින් ආතල් එකක් ගන්න ආසාවක් ආව.. sorry ..මූන වහලා දාපන් මහත්තයො මේකෙ උන් @hodakolla ව පොටෝ සොප් කරයිමේ මූම Whatsapp දාපු status ..
View attachment 153127
මූ මාව මරන් කයි ද දන්නෙ නෑ...උඹ නැති වෙලේ උඹේ WhatsApp status වලින් ආතල් එකක් ගන්න ආසාවක් ආව.. sorry ..
![]()