Hodakolla අතුරුදහන්

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    Ubala art karapu set ekakda oi. Hemotama hodata liyanda puluwanne. Kavi tikath patta.
    එලකිරියෙ ආට් කරපු උන් අතලොස්සක් ඇත්තෙ 🥴

    Mama thamayi bn hoda kolla.me mage Aluth account ska.;)
    උබ @hodakolla නෙමේ 100% සුවර් හොදකොල්ල කොමෙන්ට් එකක් දැම්ම නම් එක්කො බම්ප්, ලීසිං එහෙමත් නැත්නම් රුසියන් කෙල්ලො ගැන කොමෙන්ට් එකක් වැටෙන්න ඕනෙ
    ------ Post added on Dec 4, 2021 at 8:04 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    එලකිරියෙ ආට් කරපු උන් අතලොස්සක් ඇත්තෙ 🥴


    උබ @hodakolla නෙමේ 100% සුවර් හොදකොල්ල කොමෙන්ට් එකක් දැම්ම නම් එක්කො බම්ප්, ලීසිං එහෙමත් නැත්නම් රුසියන් කෙල්ලො ගැන කොමෙන්ට් එකක් වැටෙන්න ඕනෙ
    ------ Post added on Dec 4, 2021 at 8:04 PM
    ඒක තමා ඔප්පු කරන්න කිවුවෙ...
    අනික මිනිහ ඉමෝජි වලින් පාවිච්චි කරන්නෙ :lol: විතරයි...
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    hodakolla.png



    ලැප් එක කැඩිලලු
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,926
    113
    View attachment 153094


    ලැප් එක කැඩිලලු
    ඔය බොරු, ඉන්දියා ගිහිල්ලා. පූටින් අනකල් කියන්න එපා කියන්න ඇති. මේ වෙලාවෙ රති කෙළියේ ඇත්තේ (මං කිව්වේ රෂියන් දැරිවියෙක් එක්ක) :cool::P
     
    අප කමිටුවට ලැබී ඇති නවතම ආරංචි මාර්ග අනුව මේ දිනවල ඉන්දීය සංචාරයක යෙදෙන රුසියානු ජනපති ව්ලැඩ්මියර් පූටින් මහතා සමග රහස් හමුවක් (සංවාසය සදහා) පැවැත්වීම සදහා @hodakolla මහතා ඉන්දියාව බලා පිටත් වී ඇති බවත් එහිදී ඔවුන් දෙදෙනා අතර සිදුවන මෙම රහස් හමුවීම පිළිබද ගවේශනය කිරීම සදහා EBUSE ආයතනයේ විශේෂ නියෝජිතයන් පිරිසක් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්දියාව කරා පිටත් කර ඇති බවටත් ත්‍රිපුද්ගල කමිටු ප්‍රධානී වන මා විසින් මෙසේ මාධ්‍යයට ඉදිරිපත් කර සිටිමි.

    Certified as a true news by the Kremlin.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,853
    113
    අර මනුස්සයව මරපු තම්බි ටික අල්ලන් එන්ඩ පකිස්තානෙට ගියාවත්ද
    Insurance karanda giyawathda danne ne.

    මැත්ස්....
    ලියන්න පටන්ගත්තෙ කිරියෙන්ම තමයි...
    Dan engineer kenekda? Math patta aasai maths stream eka karanda. Nikan denumata wage.
    ------ Post added on Dec 4, 2021 at 9:27 PM
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මේ මූම Whatsapp දාපු status ..😂
    බලධාරියා විසින් කපා හරින ලදී.

    මූ මාව මරන් කයි ද දන්නෙ නෑ...:sorry::( උඹ නැති වෙලේ උඹේ WhatsApp status වලින් ආතල් එකක් ගන්න ආසාවක් ආව.. sorry ..🙁
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    මේ මූම Whatsapp දාපු status ..😂
    View attachment 153127

    මූ මාව මරන් කයි ද දන්නෙ නෑ...:sorry::( උඹ නැති වෙලේ උඹේ WhatsApp status වලින් ආතල් එකක් ගන්න ආසාවක් ආව.. sorry ..🙁
    මූන වහලා දාපන් මහත්තයො මේකෙ උන් @hodakolla ව පොටෝ සොප් කරයි