මම හිතුවේ hodakolla ගෙ වහන්න දෙයක් නෑ කියල.. උගෙ හැමදේම මේකෙ උන් දන්නවනේ....මූන වහලා දාපන් මහත්තයො මේකෙ උන් @hodakolla ව පොටෝ සොප් කරයි
ඌ ගාවත් අපේ ඔක්කොම files තියෙනවා ඒකයි බය ඉතින්... හොඳින් තියා ගන්නොන...
ඔව් බං මම නම් මැරිලා ගියත් මේකෙ උන් දන්නේ නෑ. වලෙන් නැගිටලා ඇවිත් නූලක් දාන්න ඕනි අපිම බුම්ප් කරගෙන....මම නැති උනොත් තමා උබලට ගානක් නැත්තෙ![]()


------ Post added on Dec 4, 2021 at 10:05 PM

