Hodakolla අතුරුදහන්

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මූන වහලා දාපන් මහත්තයො මේකෙ උන් @hodakolla ව පොටෝ සොප් කරයි
    මම හිතුවේ hodakolla ගෙ වහන්න දෙයක් නෑ කියල.. උගෙ හැමදේම මේකෙ උන් දන්නවනේ....:baffled: ඌ ගාවත් අපේ ඔක්කොම files තියෙනවා ඒකයි බය ඉතින්... හොඳින් තියා ගන්නොන...:sorry:

    මම නැති උනොත් තමා උබලට ගානක් නැත්තෙ :(
    ඔව් බං මම නම් මැරිලා ගියත් මේකෙ උන් දන්නේ නෑ. වලෙන් නැගිටලා ඇවිත් නූලක් දාන්න ඕනි අපිම බුම්ප් කරගෙන....:sorry::eek:
    ------ Post added on Dec 4, 2021 at 10:05 PM
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,757
    28,112
    113
    ඔව් බං මම නම් මැරිලා ගියත් මේකෙ උන් දන්නේ නෑ. වලෙන් නැගිටලා ඇවිත් නූලක් දාන්න ඕනි අපිම බුම්ප් කරගෙන....:sorry::eek:

    එකෙනම් බොල :lol:

    ඔයා රාජපස්ස කෙනෙක්ද 🥴

    අනේ නෑනෙ :(

    uba nathiunoth arahema un enna araka use karana eun enna kianna kenek nathi wenawa :(

    අඩෝ... කිමද මේ අපහස :(
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,757
    28,112
    113
    adoo adareta kiwwe :(

    අඩෝ ඒ පාර මොකාටද එන්න හදන්නෙ.

    GIF by HULU
     
    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    හොදකොල්ලා නමින් හිටපු හොද කොල්ලා අතුරුදහන්

    ටිං ට්‍රැං ට්‍රැං ටිං ට්‍රැං ටැං

    සෝලෝ රයිඩරය එක්ක සම්බන්දය හේතුවක්ද
    රයිඩරයා දවස් ගානකි යුඩෙමිය දැම්මෙත් නෑ
    පාලු කැලේ කට අරගෙන ගියාවත්ද අපෙ කොල්ලා
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    අපිට ඕකව සුවර් නෑ නැද්ද @Stimulus mind @PHBhagya
    දෝශ සහිත ලැප්ටොප් පරිගණකය ඉදිරිපත් කිරීමෙන් පසු. ඒ සඳහා එළකිරි රස පරීක්ෂක විසින් වාර්ථාවක් නිකුත් කල යුතුයි.

    එම වාර්ථාවේ සඳහන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව,
    @tupac97 මහතා සහ @පුරවැසියා මහතා යටතේ දින 14කට නොඅඩු කාලයක් පරිවාස ගතකර තබමින්, එ.බු.සෙ නියෝජිත @hichchiputha මහතා විසින් හොඳ කොලුවාව ප්‍රශ්න කිරීමකට භාජනය කරනු ලැබේ.

    ඉන් අනතුරුව ඉහත සඳහන් නියෝජිතයින් විසින් ලබා දෙන වාර්ථාවට අනුව හොඳකොලුවාගේ ප්‍රකාශයේ, සත්‍ය, අසත්‍ය තාවය තීරණය කරනු ලැබේ....

    එහෙනම් ලැප් එක හදාගෙන ඒවි .... 🙂🙂
    ආවට නිකං භාරගන්නෙ නෑ...
    උඩ තියෙන ක්‍රියා පටිපාටිය අනුගමනය කරන්න වෙනව...
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,853
    113
    දෝශ සහිත ලැප්ටොප් පරිගණකය ඉදිරිපත් කිරීමෙන් පසු. ඒ සඳහා එළකිරි රස පරීක්ෂක විසින් වාර්ථාවක් නිකුත් කල යුතුයි.

    එම වාර්ථාවේ සඳහන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව,
    @tupac97 මහතා සහ @පුරවැසියා මහතා යටතේ දින 14කට නොඅඩු කාලයක් පරිවාස ගතකර තබමින්, එ.බු.සෙ නියෝජිත @hichchiputha මහතා විසින් හොඳ කොලුවාව ප්‍රශ්න කිරීමකට භාජනය කරනු ලැබේ.

    ඉන් අනතුරුව ඉහත සඳහන් නියෝජිතයින් විසින් ලබා දෙන වාර්ථාවට අනුව හොඳකොලුවාගේ ප්‍රකාශයේ, සත්‍ය, අසත්‍ය තාවය තීරණය කරනු ලැබේ....
    නරියට කුකුල්ලු බාරදෙනු ලැබේ 😂