ඒජන්ට් @PHBhagya තුමනි,දෝශ සහිත ලැප්ටොප් පරිගණකය ඉදිරිපත් කිරීමෙන් පසු. ඒ සඳහා එළකිරි රස පරීක්ෂක විසින් වාර්ථාවක් නිකුත් කල යුතුයි.
එම වාර්ථාවේ සඳහන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව,
@tupac97 මහතා සහ @පුරවැසියා මහතා යටතේ දින 14කට නොඅඩු කාලයක් පරිවාස ගතකර තබමින්, එ.බු.සෙ නියෝජිත @hichchiputha මහතා විසින් හොඳ කොලුවාව ප්‍රශ්න කිරීමකට භාජනය කරනු ලැබේ.
ඉන් අනතුරුව ඉහත සඳහන් නියෝජිතයින් විසින් ලබා දෙන වාර්ථාවට අනුව හොඳකොලුවාගේ ප්‍රකාශයේ, සත්‍ය, අසත්‍ය තාවය තීරණය කරනු ලැබේ....
ආවට නිකං භාරගන්නෙ නෑ...
උඩ තියෙන ක්‍රියා පටිපාටිය අනුගමනය කරන්න වෙනව...
මටත් රතයක් දෙනවද මහත්තයෝඒජන්ට් @PHBhagya තුමනි,
මෙතුවක් යාවත්කාලින කිරිම,
අපි දැනටමත් 50 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කරල තියෙනව මේ පිලිබද විදිමත් පරීක්ශනයක් ඉතා සියුම්ව පවත්වන්න.
යම් හෙයකින් එම කමිටුවට නිරවද්ය වාර්තාවක් ලබා දීමට අපොහොසත් උවහොත් 100 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් අපි පත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
යම් හෙයකින් එම කමිටුව විසින් ලබාදෙන වාර්තාව 100% නිරවද්ය නොව්නහොත් 225 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් නැවතත් පත් කිරිමට එබුසෙ අපි බලාපොරොත්තු වෙනව.
මේ සදහා එබුසෙ බාන්ඩාගාරය විසින් රුපියල් තුන් බිලියන විසිදහස් පන්සිය තිස් නමයක් වෙන් කරල තියෙනව. මෙම පරීක්ශන කටය්තු පහසු කිරිමට සහ එම යාන්ත්‍රනය වේගවත් කිරීමට ජපානයෙන් ටොයොටා ප්‍රාඩො රත 350 ට නයවර ලිපි නිකුත් කරල තියෙනව.
මේවගෙ එකක් අවුලක් නැද්ද?
![]()
ඕඩර් කරපු වාහන වලට අමතරව අලුත් ඒව ගන්න මුදල් ප්‍රතිපාදන මදිලු.

එම මිළ පියවීම සඳහා, කිරියෙ "කුකිං" සහ "බිස්නස් ඇන්ඩ් මාකටිං" ෆෝරම දෙක චීන රජයට අවුරුදු 99කට බද්දට දීමට නියමිතයි...ඒජන්ට් @PHBhagya තුමනි,
මෙතුවක් යාවත්කාලින කිරිම,
අපි දැනටමත් 50 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කරල තියෙනව මේ පිලිබද විදිමත් පරීක්ශනයක් ඉතා සියුම්ව පවත්වන්න.
යම් හෙයකින් එම කමිටුවට නිරවද්ය වාර්තාවක් ලබා දීමට අපොහොසත් උවහොත් 100 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් අපි පත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
යම් හෙයකින් එම කමිටුව විසින් ලබාදෙන වාර්තාව 100% නිරවද්ය නොව්නහොත් 225 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් නැවතත් පත් කිරිමට එබුසෙ අපි බලාපොරොත්තු වෙනව.
මේ සදහා එබුසෙ බාන්ඩාගාරය විසින් රුපියල් තුන් බිලියන විසිදහස් පන්සිය තිස් නමයක් වෙන් කරල තියෙනව. මෙම පරීක්ශන කටය්තු පහසු කිරිමට සහ එම යාන්ත්‍රනය වේගවත් කිරීමට ජපානයෙන් ටොයොටා ප්‍රාඩො රත 350 ට නයවර ලිපි නිකුත් කරල තියෙනව.
ජීටී ලොක්ක ආවොත් ඔක්කොටොම ලෙප්ට් වෙන්න වෙන්නෙ ඕවා කියලාඑම මිළ පියවීම සඳහා, කිරියෙ "කුකිං" සහ "බිස්නස් ඇන්ඩ් මාකටිං" ෆෝරම දෙක චීන රජයට අවුරුදු 99කට බද්දට දීමට නියමිතයි...
ජීටී ලොක්ක ආවොත් ඔක්කොටොම ලෙප්ට් වෙන්න වෙන්නෙ ඕවා කියලා
හොඳකොලුව තාම නෑ....Mama thamayi bn hoda kolla.me mage Aluth account ska.![]()
අයියණ්ඩිය බිය නොවන්න ඉල්ලන් කන සැටි මම පෙන්නමි.හොඳකොලුව තාම නෑ....
අපිට ඉවසං ඉන්න අමාරුයි...
ඔයා හොඳකොලුව එනකල් වැඩ බලන හොඳ කොලුව වෙන්න ලෑස්තිද??
එහෙනං මේ නූල් වලට ඇවිත් හොඳකොලුවගෙ වගකීම ඉටුකරන්න....
හැබැයි පුතෝ හො.කො වෙනව කියන්නෙ සුලුපටු රාජකාරියක්නං නෙමෙයි හරිය...
https://elakiri.com/threads/කතාව-ඉස්සරහට-අරං-යං.2015788/page-2
https://elakiri.com/threads/-hodakolla-sons-association-mega-thread-
.2014667/

අමතනව නේදඕං ඇවිල්ලා![]()

Yako dawas 3 4i nathi une mun mawa ehen pitin ma nathi nasthi krala dala ne
@PHBhagya ubatath mata kathwak lynne nathuwa innnama bane![]()
![]()
@Stimulus mind russian kallak ekkka mama panala gya kyl hithuwane
@dilann mu mata fake account ekakuth hdala
@Solo Rider uba supurudu wdyatama mage sayama yawala
@Ashan052 uba thama kattiya ras karana eka mata mada gahanna
@hichchiputha mu elakiriyatama amda sapayana eka![]()
![]()
![]()
Yako dawas 3 4i nathi une mun mawa ehen pitin ma nathi nasthi krala dala ne
@Stimulus mind russian kallak ekkka mama panala gya kyl hithuwane![]()