Hodakolla අතුරුදහන්

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,871
    17,082
    113
    Kottawa
    Bored Cat GIF
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දෝශ සහිත ලැප්ටොප් පරිගණකය ඉදිරිපත් කිරීමෙන් පසු. ඒ සඳහා එළකිරි රස පරීක්ෂක විසින් වාර්ථාවක් නිකුත් කල යුතුයි.

    එම වාර්ථාවේ සඳහන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව,
    @tupac97 මහතා සහ @පුරවැසියා මහතා යටතේ දින 14කට නොඅඩු කාලයක් පරිවාස ගතකර තබමින්, එ.බු.සෙ නියෝජිත @hichchiputha මහතා විසින් හොඳ කොලුවාව ප්‍රශ්න කිරීමකට භාජනය කරනු ලැබේ.

    ඉන් අනතුරුව ඉහත සඳහන් නියෝජිතයින් විසින් ලබා දෙන වාර්ථාවට අනුව හොඳකොලුවාගේ ප්‍රකාශයේ, සත්‍ය, අසත්‍ය තාවය තීරණය කරනු ලැබේ....

    ආවට නිකං භාරගන්නෙ නෑ...
    උඩ තියෙන ක්‍රියා පටිපාටිය අනුගමනය කරන්න වෙනව...
    ඒජන්ට් @PHBhagya තුමනි,

    මෙතුවක් යාවත්කාලින කිරිම,

    අපි දැනටමත් 50 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කරල තියෙනව මේ පිලිබද විදිමත් පරීක්ශනයක් ඉතා සියුම්ව පවත්වන්න.

    යම් හෙයකින් එම කමිටුවට නිරවද්ය වාර්තාවක් ලබා දීමට අපොහොසත් උවහොත් 100 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් අපි පත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

    යම් හෙයකින් එම කමිටුව විසින් ලබාදෙන වාර්තාව 100% නිරවද්ය නොව්නහොත් 225 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් නැවතත් පත් කිරිමට එබුසෙ අපි බලාපොරොත්තු වෙනව.

    මේ සදහා එබුසෙ බාන්ඩාගාරය විසින් රුපියල් තුන් බිලියන විසිදහස් පන්සිය තිස් නමයක් වෙන් කරල තියෙනව. මෙම පරීක්ශන කටය්තු පහසු කිරිමට සහ එම යාන්ත්‍රනය වේගවත් කිරීමට ජපානයෙන් ටොයොටා ප්‍රාඩො රත 350 ට නයවර ලිපි නිකුත් කරල තියෙනව.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene

    මටත් රතයක් දෙනවද මහත්තයෝ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha

    එම මිළ පියවීම සඳහා, කිරියෙ "කුකිං" සහ "බිස්නස් ඇන්ඩ් මාකටිං" ෆෝරම දෙක චීන රජයට අවුරුදු 99කට බද්දට දීමට නියමිතයි...
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    එම මිළ පියවීම සඳහා, කිරියෙ "කුකිං" සහ "බිස්නස් ඇන්ඩ් මාකටිං" ෆෝරම දෙක චීන රජයට අවුරුදු 99කට බද්දට දීමට නියමිතයි...
    ජීටී ලොක්ක ආවොත් ඔක්කොටොම ලෙප්ට් වෙන්න වෙන්නෙ ඕවා කියලා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ජීටී ලොක්ක ආවොත් ඔක්කොටොම ලෙප්ට් වෙන්න වෙන්නෙ ඕවා කියලා

    ජීටී ලොක්කට මෙහෙම සය්ට් එකක් අටවන් ඉන්නත් රටක් ඉතුරු උනේ කව්රු නිසාද?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    Mama thamayi bn hoda kolla.me mage Aluth account ska.;)
    හොඳකොලුව තාම නෑ....
    අපිට ඉවසං ඉන්න අමාරුයි...

    ඔයා හොඳකොලුව එනකල් වැඩ බලන හොඳ කොලුව වෙන්න ලෑස්තිද??

    එහෙනං මේ නූල් වලට ඇවිත් හොඳකොලුවගෙ වගකීම ඉටුකරන්න....

    හැබැයි පුතෝ හො.කො වෙනව කියන්නෙ සුලුපටු රාජකාරියක්නං නෙමෙයි හරිය...

    https://elakiri.com/threads/කතාව-ඉස්සරහට-අරං-යං.2015788/page-2

    https://elakiri.com/threads/💖🛫💝🎀-hodakolla-sons-association-mega-thread-🎀💝🛫💖.2014667/
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,926
    113
    හොඳකොලුව තාම නෑ....
    අපිට ඉවසං ඉන්න අමාරුයි...

    ඔයා හොඳකොලුව එනකල් වැඩ බලන හොඳ කොලුව වෙන්න ලෑස්තිද??

    එහෙනං මේ නූල් වලට ඇවිත් හොඳකොලුවගෙ වගකීම ඉටුකරන්න....

    හැබැයි පුතෝ හො.කො වෙනව කියන්නෙ සුලුපටු රාජකාරියක්නං නෙමෙයි හරිය...

    https://elakiri.com/threads/කතාව-ඉස්සරහට-අරං-යං.2015788/page-2

    https://elakiri.com/threads/💖🛫💝🎀-hodakolla-sons-association-mega-thread-🎀💝🛫💖.2014667/
    අයියණ්ඩිය බිය නොවන්න ඉල්ලන් කන සැටි මම පෙන්නමි.:nerd:🥸
     
    • Haha
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Yako dawas 3 4i nathi une mun mawa ehen pitin ma nathi nasthi krala dala ne

    @PHBhagya ubatath mata kathwak lynne nathuwa innnama bane :lol: :lol: :lol:

    @Stimulus mind russian kallak ekkka mama panala gya kyl hithuwane :lol::lol::lol:

    @dilann mu mata fake account ekakuth hdala :lol::lol::lol:

    @Solo Rider uba supurudu wdyatama mage sayama yawala :lol::lol::lol:

    @Ashan052 uba thama kattiya ras karana eka mata mada gahanna :lol:

    @hichchiputha mu elakiriyatama amda sapayana eka :lol: :lol: :lol:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene