Hodama Comedy Movie eka... ?

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    dumb_and_dumber_2328.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔය ජුන්ඩයි ගුන්ඩයි කියලා නම වෙනස් කරලා ආයෙ තීටර් එකට දැම්මෙ ජේමිස් බෝන්ඩ් කියන ෆිල්ම් එක.. ඕක මුලින්ම ආවෙ ඒ නමින්.. DVD එක රිලීස් කලා.. ඒකෙ පොඩි අවුලක් තිබුණා සවුන්ඩ් වල.. Echo වෙන්න ගත්තා කතා කරන එව්වා..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Jim Carrey ඔක්කොම ෆිල්ම් පට්ට..
    ඒ ඇරුනාම...
    RV
    Hangover
    Dumb and Dumber
    Her
    Despicable Me
    21 Jump Street
    The Dictator
    Friends with Benefits
    Hall Pass
    3 Idiots
    The Proposal
    Get Smart
    White Chiks
    Her
    Mr. Bean සෙට් එකම පට්ට..
    ෙCharlie Chaplin සෙට් එකම බැලුවා පිස්සු හැදේ..

    Her Movie එක නම් මං මේ මෑතකදි බැලුවෙ.. කොමඩිමත් නෙමේ.. සුපිරි කතාවක් යන්නෙ.. බලලා නැත්තං බලපං.. මිනිහෙක් කොම්පියුටර් එකකට ආදරේ කරනවා..:(

     
    Jim Carrey ඔක්කොම ෆිල්ම් පට්ට..
    ඒ ඇරුනාම...
    RV
    Hangover
    Dumb and Dumber
    Her
    Despicable Me
    21 Jump Street
    The Dictator
    Friends with Benefits
    Hall Pass
    3 Idiots
    The Proposal
    Get Smart
    White Chiks
    Her
    Mr. Bean සෙට් එකම පට්ට..
    ෙCharlie Chaplin සෙට් එකම බැලුවා පිස්සු හැදේ..

    Her Movie එක නම් මං මේ මෑතකදි බැලුවෙ.. කොමඩිමත් නෙමේ.. සුපිරි කතාවක් යන්නෙ.. බලලා නැත්තං බලපං.. මිනිහෙක් කොම්පියුටර් එකකට ආදරේ කරනවා..:(


    ඔන්න ඔය ටික ට කැමතියි. 3 ඉඩියට්ස් නම් හරියන්නෙ නෑ. හැබැයි ඔය ලිස්ට් එකේ ඔක්කොම බලල තියනවා.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අංගුලිමාල;16663552 said:
    ඔන්න ඔය ටික ට කැමතියි. 3 ඉඩියට්ස් නම් හරියන්නෙ නෑ. හැබැයි ඔය ලිස්ට් එකේ ඔක්කොම බලල තියනවා.
    මචං Her කියන Movie එක බලපං.. උඹ අනිවා කැමති වෙනවා.. :)