shenat

Well-known member
  • May 13, 2007
    58,048
    86,240
    113
    ආශ්චර්යමත් රටක
    limit ekak tiyanawa netha geniyanna puluwan, bankuwen ahapan machan. un kiyanawa

    එහෙම කියපු Limit එකක් නෑ. 10000 AUD ට වඩා ගෙනියනව නං declare කරන්න ඕන.

    මොකෝ මිලියන් ගණන් ගෙනියන්නෙ නෑනෙ.
     
    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,469
    730
    113
    පාස්පොට් එක දියන් වීසා එක බලලා ඕන ගාන මාරු කරගන්න . බැංකුවෙන්
    එහෙම කියපු Limit එකක් නෑ. 10000 AUD ට වඩා ගෙනියනව නං declare කරන්න ඕන.

    මොකෝ මිලියන් ගණන් ගෙනියන්නෙ නෑනෙ.
    limit ekak tiyanawa netha geniyanna puluwan, bankuwen ahapan machan. un kiyanawa
    Salli ganing bank
    Commercial bank sampath try karanna
    Thank you. Commercial eken kiyanawa airport branch eken exchange karanna reserve karanna witharai puluwan kiyala
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,928
    49,245
    113
    සේදවත්ත
    Thank you. Commercial eken kiyanawa airport branch eken exchange karanna reserve karanna witharai puluwan kiyala
    Y go airport , ඕනම බ්‍රාන්ච් එක්කින් කරන්න . එමත් බැරිනම් රත්‍රන් බඩු කාරයෝ ගාව තියනවා සල්ලි ටිකක් රේට් එක වැඩී . බැංකු වලට වඩා උන් ගාව හෑව්
     
    • Like
    Reactions: dslayer

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,440
    2,232
    113
    Thank you. Commercial eken kiyanawa airport branch eken exchange karanna reserve karanna witharai puluwan kiyala

    dollar keeyakda? ubata loku awasiyak na danna gold shop ekkin oka karagnain....bankuwe reserve karala airport yaddi na kiwwoth aye mala karumayak ne...e nisa laabeta wada lesi arahema karoth kiyala mata hithenne
     
    • Like
    Reactions: dslayer