hodama scooty aka mokdda plz help mchnlaaa

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,091
    356
    83
    elakiroye scooty gna tyna thred mta link tikak dannako

    mn gnna hita ine dio akak akta wadiya hoda mokdda mchn parts tynwda ewata?

    wigo aulda thel komdakrne mewa gna dane na plz anika scooty eke ara sheet aka yta baslet aka tikal loku akak tmai one moka mge badu aka aka ewa gniynnath pahasu wenna one.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    එලකිරියේ ස්කූටි ගැන තියෙන ත්‍රෙඩ් ඔයා කියෙව්වොත් වහ කනවා නංගි..

    ගර්ල් කෙනෙක්ට අලුතෙන් ගන්න එක තමයි හොද. බයික් ගැන දැනුම අඩු නිසා.

    ඔව් අනික සාරියක් ස්කර්ට් එකක් ඇදන් යන්න උනත් ලේසීනේ.. කෙල්ලෙක්ට සෙට් වෙන්නේ ඉන්දියන් ස්කූටි තමයි

    ඒත් ඉතින් විලි ලැජ්ජ නැති සීන් එක නංගි කොල්ලොත් නිකන් ලොල්ලෝ වගේ ඉන්දියන් ගෑනු ස්කූටි පදින එකනේ.. එක්කෝ කකුල් ඈත් කරන්න බැරි අව්ලක් ඇති. අපි දන්නේ නෑනේ
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,091
    356
    83
    රත්තරං;21213824 said:

    ah emda mchoo mn kynko honda companiyaitai anith ewatai uba qwa kyla scooty padinne nangila nisa eka nawatannna kyla hode :lol:
     
    • Like
    Reactions: marQuis

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Yamaha Ray Z එක හොදයි මට නම් dio එකට වඩා.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ah emda mchoo mn kynko honda companiyaitai anith ewatai uba qwa kyla scooty padinne nangila nisa eka nawatannna kyla hode :lol:

    නවත්තන්න එපා. ගෑනු අය පදින්නේ මොනවද එතකොට?

    ක්ලච් බැලන්ස් නැති නංගි මල්ලිලටත් ඔය ඉන්දියන් කොලපත් එපැයි
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,091
    356
    83
    රත්තරං;21214054 said:

    නවත්තන්න එපා. ගෑනු අය පදින්නේ මොනවද එතකොට?

    ක්ලච් බැලන්ස් නැති නංගි මල්ලිලටත් ඔය ඉන්දියන් කොලපත් එපැයි

    hmotma oka krnna bane plwn ayath bri ayath inwa hma akama loke ekawge nahane eth itn company ta kynna wemwa ube adahasa mechra kyna eke uba clutch balance krpan wade iwaraine :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    hmotma oka krnna bane plwn ayath bri ayath inwa hma akama loke ekawge nahane eth itn company ta kynna wemwa ube adahasa mechra kyna eke uba clutch balance krpan wade iwaraine :lol:

    sel lipiyakda?

    1525062-ancient-stone-inscriptions-in-singalese-language-texture-pollonaruwa-sri-lanka.jpg