Hodor works in KFC | GOT Alert!

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අඩෝ මම ඉස්සර වැඩ කරපු කාලේ මතක් උනා බං. අපේ ස්ටෝර් එක පට්ට බිසී මුළු රීජන් එකෙන්ම. පට්ට ගති ඒ කාලේ. :love:
    මේ KFC Ricebox එකේ ඇඩ් එකක් නේ.. :lol:
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    අඩෝ මම ඉස්සර වැඩ කරපු කාලේ මතක් උනා බං. අපේ ස්ටෝර් එක පට්ට බිසී මුළු රීජන් එකෙන්ම. පට්ට ගති ඒ කාලේ. :love:
    මේ KFC Ricebox එකේ ඇඩ් එකක් නේ.. :lol:
    :yes::yes::yes::yes:
    නියම කන්සෙප්ට් එක නේද බං, කව්ද හිතන්නෙ GOT එකයි KFC එකයි සම්බන්ධ වෙන්න ඇඩ් හදන්න පුලුවන් කියල. ;)