Holdings කියල company එකක් register කරන්නෙ කොහොමද?
මචං මට කියන්නකො "Holdings" කියල company එකක් register කරන්නෙ කොහොමද කියලා... උදාහරණයක් විදියට ලංකාවෙ තියෙන්නෙ මචං Jat Holdings, Sewana Holdings, Radalla Holdings වගේ ඒවා.... එහෙම එකක් register කරන්න මොනවද ඕනේ සුදුසුකම්...?