Holiday accommodation help

Randima3000

Well-known member
  • Feb 2, 2010
    1,166
    236
    83
    අදාල නෑනේ
    කොල්ලනේ.. Weekend එකේ බෙන්තොට අලුත්ගම පැත්තේ යන්න හිතාගෙන ඉන්නේ. ඒ පැත්තේ නවතින්න හොද තැනක් දන්නවද. AC තියෙන 2500 - 3000 කට වගේ සෙට් වෙන decent තැනක්. :)
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    බෙන්තොට අලුත්ගම ඔය ගණන් වලට තියෙන තැනක නැවතිලා බලපන් නියමයි මන්නයක් වත් අරන් පලයන්