මච0 හපුතලේ town එකට ලග කොල්ලො 12 දෙනෙකුට night stay එකකට circuit bungalow එකක් දන්නවද. අපි බලන්නේ budget place එකක්. වෙන දෙවල් වලට වියදම් කරන්න plan කරල තියෙන නිසා. රෑට පොඩ්ඩක් සද්දයක් දාල ඉන්න පුලුවන් තැනක් නම් වඩා හොදයි. March 2nd and 3rd.
මෙන්න මේ ප්ලේස් එක කවුරු හරි දන්නවද
https://www.booking.com/hotel/lk/the-mist-haputhale.en-gb.html
rep++
Last edited:
