HOLIDAY NOTICE

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
වෙසක්‌ දිනය නිමිත්තෙන් මැයි 7 නිවාඩු දිනයක්‌

වෙසක්‌ පුර පසළොස්‌වක පොහෝ දිනය නිමිත්තෙන් ලබන මැයි මස 7 වැනිදා දිනය රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක්‌ ලෙස ප්‍රකාශයට පත් කිරීමට ඇමැති මණ්‌ඩලය තීරණය කර ඇත.

මෙවර වෙසක්‌ පොහොය දිනය සහ ඊට පසුදින යෙදී ඇත්තේ මැයි මස 5 සෙනසුරාදා සහ මැයි 6 ඉරිදා දිනයන්හිදීය.

එම දිනය වෙනුවෙන් මෙම අතිරේක නිවාඩු දිනය ප්‍රකාශයට පත් කර ඇති අතර මැයි 7 වැනිදා සඳුදා අතිරේක බැංකු නිවාඩු දිනයක්‌ ලෙස දැනටමත් ප්‍රකාශයට පත් කර ඇත.


source: divaina.lk
 
  • Like
Reactions: Kumara456