HOLLYWOOD STUDIO LOGOS හැදුන හැටි

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    ජර්මන් ජාතික චිත්‍රපට නිෂ්පාදකවරයෙක් වන කාර්ල් ලැම්ලේ (Carl Laemmle) 1909 නිකලෝඩියන් සමාගමේ කීපදෙනෙක් එක්ක එකතුවෙලා Independent Moving Pictures Company (IMP) පටන් ගන්නවා. 1912 Powers Picture Company, Champion Films සහ American Éclai කියන සමාගම් එක්ක ගිවිසුම් ගතවෙන මේ සමාගම 1914 Universal Motion Picture Manufacturing Company ආරම්භ කරනවා.

    1914 - 1919
    image002711.jpg

    මුල්ම ලෝගෝ එක සෙනසුරු ග්‍රහයාගේ හැඩරුවට සමාන විදියට හදල තියෙන්නේ.

    1920 - 1922
    universalpicturecorp1.jpg

    වලල්ල ඇලකරලා වචන තව වැඩි කරලා තිබුණා.

    1923 - 1926
    image004421.jpg

    පෘථිවියට සමාන විදියට හදපු මුල්ම ලෝගෝ එක. Universal Pictures කියලා මුලින්ම ආවෙත් මේ ලෝගෝ එකෙන්. මීට කලින් තිබ්බ ඒවට බැක්ග්‍රවුන්ඩ් එකක් තිබුනෙත් නෑ.

    1927 - 1936
    image006211.jpg

    වලල්ල අයින්කරේ මේ ලෝගෝ එකෙන්. හැබැයි ඒ වෙනුවට ප්ලේන් එකක් වටේට යන විදියට හදල තිබුනා.
    තව Universal Pictures වෙනුවට A UNIVERSAL PICTURE කියලා වෙනස් කරලා තියෙනවා.

    1936 - 1946
    image008111.jpg

    3D plexiglass ඩිසයින් එකක් මේ ලෝගෝ එකට තිබිලා තියෙනවා.

    1946 - 1963
    image01011.jpg

    International Pictures Company එක්ක ගිවිසුම් ගතවීම නිසා Universal International විදියට ලෝගෝ එක වෙනස් වුණා.

    1963 - 1990
    image01211.jpg

    Universal නම විතරක් ආවේ මේ ලෝගෝ එකෙන්.
    මුල්ම කලර්ඩ් ලෝගෝ එක.

    1990 - 1997
    image01411.jpg

    ඉර එලිය පෙන්නපු මුල්ම ලෝගෝ එක. ඒවගේම තමයි මේ ලෝගෝ එකත් කලින් ඒවා වගේම පරිගණක භාවිතා නොකර හදපු එකක්.

    1997 - 2012

    මහද්වීප එකින් එක පෙන්වමින් ටිකක් වෙලා අරගෙන ලෝගෝ එක පෙන්නුවේ අපි කාටත් සමීප මේ ලෝගෝ එකෙන්. ස්ටූඩියෝ එකක් නැතුව හදපු මුල්ම ඇනිමේෂන් එකත් මේක.

    2012 ->
    universal-pictures-100th-anniversary-logo1.jpg

    100 වෙනි සංවත්සරයට හදපු ලෝගෝ එක. මුලින්ම පෙන්නුවේ The Lorax කියන මූවි එකෙන්.

    source :
    http://www.myfilmviews.com/2012/02/16/the-story-behind-the-universal-pictures-logo/
     
    • Like
    Reactions: kalana wasala

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ

    REP+++

    :):):):):) ELAM REP++++

    You have given out too much Reputation in the last 24 hours, try again later.