අයතුල්ලා රුහුල්ලා කුමේනි ඉස්සර හිටියේ.දැන් ඉන්නේ අයතුල්ලා හුරුල්ලා කුමේනි.මුන්ගේ යුද්ධයක් ප්ටන් ගන්නකොට කුමේනි තමයි ඔක්කොම බලය අතට ගන්නේ.ආන්ඩුව අයින් වෙනවා.සුප්‍රීම් ලීඩර් තමයි එතකොට බොස්.දැන් හසාන් රොහානි අයින් වෙනවා.කුමේනි කියන්නේ සත පහකටවත් ෂුවර් නැති බුවෙක්.ඌට හිතෙන එක ඌ කරනවා.