මචන්ලා Holy Festival එකක් කර්න්න හිතාගෙන ඉන්නවා..500 + participation එකක,,එකට holy color powders ගන්න place එකක් (in Sri Lanka ) දන්නවා නම් පොඩ්ඩ්ක් කියහන්කෝ.... ලොකු උදව්වක් ...
ලංකාවෙ එවුන් ඇයි බන් හෝලි සමරන්නේ. ?![]()

පෝරිසාදයා;23451236 said:සිම්පල් බන්.
මිරිස් කුඩු, කහ කුඩු, තුනපහ කුඩු, ලුණු කුඩු, පාන් පිටි, කඩලපිටි ඔය තියෙන්නෙ ජාති අරන් ඇති තරන් ගහ ගනින්.
පෝරිසාදයා;23451236 said:සිම්පල් බන්.
මිරිස් කුඩු, කහ කුඩු, තුනපහ කුඩු, ලුණු කුඩු, පාන් පිටි, කඩලපිටි ඔය තියෙන්නෙ ජාති අරන් ඇති තරන් ගහ ගනින්.

උබල කොහොද බන් ඉන්නේ.ලංකාවේ උන් හෝලි ආතල් එකට සමරනවා. ශනුද්‍රි හැම අවුරුද්දකම කොළඹ තියන හෝලි සමරන ඒවට ගිහින් පොටෝ දානවා. ඒ ෆොටෝ ඇල්බම් කිරියෙත් ශෙයා වෙනවා. ඕවා අමුතු ඒවා නෙමෙයි. අපේ රටේ උන්ට ආතල් එකක් ගන්න තියනව නම් මොකක් උනත් කමක් නෑ.

if indian started shitting in a different way, sinhalese would be the first to follow![]()




Holy newei ban
Wechcha dewal walata දැලි gaagena tahamay samaranna ona


