Holy shit!! 😳 ubala meka dakkada

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,418
    22,932
    113
    american unwa allanne nethuwa athi....oya duppath ratewal wela un wenda athi target keranne...
    american passport ekaka power eka umba danne na
    ඇමෙරිකන් උන් 3 දෙනෙක් මැරුණෙ easter bombing වලින්. දැන් මොකෝ වෙලා තියෙන්නෙ ඇමෙරිකාවෙන් ගොඩ බැහැල ලංකාවෙ ඉස්ලාම් ගෲප් ෆ්ලැට් කරලද? ISIS වඳ කරාද?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    Americawe ekekwa allagattanan kudu wenda nelenewa ……..apita kohenda ehema hekiyawak 😏
    ස්කෑම් වලින් ටාගට් කරන්නෙ ඇමරිකන් එවුන්ම තමයි බන්, උන්ටත් මේව සේරම ට්‍රැක්ඩවුන් කරලා වහන්න බැහැ
    අවුරුද්දකට ඩොලර් බිලියනයක් විතර ස්කෑම් කරගන්නවාලු ඔය විදියට ඇමරිකන් එවුන්ගෙන්.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    ඇමෙරිකන් උන් 3 දෙනෙක් මැරුණෙ easter bombing වලින්. දැන් මොකෝ වෙලා තියෙන්නෙ ඇමෙරිකාවෙන් ගොඩ බැහැල ලංකාවෙ ඉස්ලාම් ගෲප් ෆ්ලැට් කරලද? ISIS වඳ කරාද?
    ISIS nan Wanda unane…

    ස්කෑම් වලින් ටාගට් කරන්නෙ ඇමරිකන් එවුන්ම තමයි බන්, උන්ටත් මේව සේරම ට්‍රැක්ඩවුන් කරලා වහන්න බැහැ
    අවුරුද්දකට ඩොලර් බිලියනයක් විතර ස්කෑම් කරගන්නවාලු ඔය විදියට ඇමරිකන් එවුන්ගෙන්.
    Scam kiyanne ekak..human trafficking kiyanne wenama level ekeka ekak ne….

    Umba oya kiyanne over the phone/computer wena scams? Indian unne owa keranne…

    US citizens lawa ohoma slave labour welata balen tiyagena innewa kiyela mamenan ahala na…
    ------ Post added on Dec 20, 2023 at 9:57 AM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,418
    22,932
    113
    ISIS nan Wanda unane…

    Scam kiyanne ekak..human trafficking kiyanne wenama level ekeka ekak ne….

    Umba oya kiyanne over the phone/computer wena scams? Indian unne owa keranne…

    US citizens lawa ohoma slave labour welata balen tiyagena innewa kiyela mamenan ahala na…
    ------ Post added on Dec 20, 2023 at 9:57 AM
    US උන්ට උන්ගෙ රට ඇතුලෙම තියෙන russian mafia gangs වත් නවත්තගන්න බැරුව කොහෙද බන් මේ වෙන රටවල් අස්සෙ තියෙන gang නවත්තන්නෙ.
    ඔය මොන රටක්වත් individuals ලා ගැන ඔච්චර පුපේ අමාරුවෙන් හොයන්නෙ නෑ. මීඩියා වල ගියොත් ඕනෙනන් තානාපතිල දාලා පොඩි සෙල්ලම් ටිකක් පෙන්නයි. ඔච්චර තමා.
     
    • Like
    Reactions: dayt0na

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,136
    113
    42
    ඇයි මියන්මාර් ආන්ඩුව මුන්ව ප්ලැට් කරලා දාන්නෙ නැත්තෙ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    ISIS nan Wanda unane…

    Scam kiyanne ekak..human trafficking kiyanne wenama level ekeka ekak ne….

    Umba oya kiyanne over the phone/computer wena scams? Indian unne owa keranne…

    US citizens lawa ohoma slave labour welata balen tiyagena innewa kiyela mamenan ahala na…
    ------ Post added on Dec 20, 2023 at 9:57 AM

    indian un and nigerian un thamai godak ma famous, but godak rata wala un karanawa. mata 100%k sure, lankawe idan karana unut athi.

    ara voice cut eke thiyenne over the phone meka karanne kiyala, team ekak SM walin eka eka unwa andanawa, ita pase call ekakata aran un wa scam karanawa, gift card, credit card details, bank details etc
    godak ma scam wenne USA un, but unta meka natara kara ganna ba thama

    Trafficking walata nam US ewun set wenne natte US ewun oya wage rata wala job hoyana eka karanne na ne, but still wenawa. podi un ehema koi taram missing wenawada, sahena ganak hoya ganna bari wenawa untat.
     
    • Like
    Reactions: dayt0na