Questions home arrangement help

Tharaka8999

Active member
  • Apr 11, 2017
    208
    59
    28
    මෙකයි සීන් එක... ගෙදරට අලුතෙන් පොඩි කැල්ලක් එකතු කරා.. එතන රුම් එකක් හදන්න තමා හිතාගෙන ඉන්නේ.. එක හදන්න හොද විදිහකුයි.. ගෙදර තිය්න බඩු මුට්ටු හරි අලුතෙන් එවා දාලා ලස්සනට arrange කරගන්න ඕන.. එවගෙ කරන කවුරුහරි දන්නවා නම් කියන්න...
     
    • Like
    Reactions: Gwynbleidd