Home Coming Function

esh_max

Well-known member
  • May 31, 2011
    1,176
    131
    63
    Machanla mata podi help ekak oni..

    Home coming function ekak ganna hoda place ekak dannawanm kiyanna..

    Colombo , Gampha , Negombo awata..

    Plate price Rs 1500 - 2000 th athara..


    hoda place ekak dannawanam kiyanna..loku uddawak.:D:D:D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Machanla mata podi help ekak oni..

    Home coming function ekak ganna hoda place ekak dannawanm kiyanna..

    Colombo , Gampha , Negombo awata..

    Plate price Rs 1500 - 2000 th athara..


    hoda place ekak dannawanam kiyanna..loku uddawak.:D:D:D
    ඕක home coming එකක් නං ගෙදර ගනින්, හෝටලේක ගත්තොත් ඕක hotel coming එකක් වෙනවානෙ..
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මුලින්ම බම්ප් එකක් දැම්මට පස්සෙ තමයි පොඩ්ඩක් මේ ගැන හිතුවෙ.

    ඔයා කියල තියන විදිහට කැම පිගානක් රු. 1500.00 - 2000.00 ක් අතරෙ කියන්නෙ අඩු තරමින් ආරධිත අමුත්තො 100 දෙනෙක්ට රු. 200,000/- වත් යනව (උපරිම ගානට) ඊට අමතරව බොන්න එහෙම දෙනවනම් අඩු තරමින් තව රු. 50,000/- ක් වත් යයි. තවත් අමතරව සැරසිලි වලටයි අනන මනන් වලටයි රු. 150,000/- වත් යයි. ඒ කියන්නෙ අඩු තරමින් එකතුව රු. ලක්ෂ 4 ක් වත් යයි.

    ඔච්චර මුදලක් මොනවට නාස්ති කරනවද?. අනේ මන්ද
     

    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    හැමොම ලොකු place හොයනවා හැබැයි අපි නොහිතන තැන් තියනවා ගානත් අඩු.කෑමත් හොද place උබ හරියටම එක area එකක් select කරගෙන ඒ පැත්තෙ පොඩ්ඩක් ඇවිදල බලපන්.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    gedara ganna ida madida machan.gedara gaththanan ganath adui,ona kattiyakata invite karannath puluwan
     
    • Like
    Reactions: esh_max