Home Delivery Service Cheaters (වංචනිකයන්)! [Updating]

saja

Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    චන්දෙ ලග නිසා :lol: එළවලු මල්ලක් දීලා ගියා moratu නගර සබවෙන් ගෙවල් ගාවට ඇවිත් 400/- කට , දැන් මතක් වෙලා මිස්සුන් ව :frown:
     

    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    ඔහොම කුජීත වැඩ කරනවද බං මේ වෙලාවේ කවුරුවත්. ගෙනාපු ටිකෙන් 2/3විතර කාලා මෙතන ඉතුරු ටික ෆොටෝ ගහල දානෝ මෙච්චරයි ආවෙ කියලා. අනේ උඔලා වගේ උන් නම් !


    මට හිතෙන්නෙ උඹට මෙකෙ මොකක් හරි connection එකක් තියෙනවා.

    1. මම දාල තියෙන්නෙ ආපු එවලින් කොටසක් විතරයි නම්, ඔක්කොම තියෙනා photo එකක්, ලිස්ට් එකෙක් දාපන්.

    2. උඹට මේකෙ connection එකක් තියෙනවනම්, වෙලා තියෙන්නෙ මොකද්ද කියල හොයල බලල වැරැද්ද හදපන්. හදල සධාරන ලාබයක් තියන් වැඩේ කරන් යමන්. වැරැද්ද පෙන්නල දුන්නම බොරු බොරු කියල නටන්නෙ නැතිව.

    3. මේ වෙලවෙත් මේ වගෙ වැඩ කරන එවුන් ඔනෙ තරම් ඉන්නව. කලින් ලන්කවෙ හිටපු උන්ම තමා තාම ඉන්නෙ!

    4. මට මෙකෙන් ලොකු පාඩුවක් නැ, හැබැයි අසරන අමරුවෙන් ජීවත් වෙන මනුස්සයන් ට මෙහෙම කරන එක කැත වැඩක්.


    :yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: danlix

    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    Elawalu nam thoralama ganna ona :yes:

    හරියට හරි,

    එලවලු, හොදම දේ තොරලම ගන්න එක. නැත්නම් වෙනද ගන්න පුරුදු තැනට කතා කරල ගෙන්න ගන්න එක. Online order කලාම අතට අහුවෙන එවා පොඩ්ඩ පොඩ්ඩ දාල පැක් එකක් කියල එවනව!


    :dull::dull::dull:
     
    • Like
    Reactions: maduranga90

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔය අස්සෙ බලු වැඩ කරන එවුනුත් ඇති තමයි.

    උඹල බඩු ඩිලීවර් කරන වෙලාවට බලල නෙමේද බඩු ගන්නෙ? :confused:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    http://www.elakiri.com/forum/showthread.php?t=1935124

    කැමති උන් වරෙව් පටන් ගත්තා වැඩෙ 😍

    Corona-5.jpg
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    fb-img-1586185503740.jpg



    Ordered 2 packs, cost Rs. 1100!


    This (+ 200g eggplant) was the content of one pack!





    ....
    :angry::angry::angry:
    උන්ගේ ඇඩ් එකේ තියෙන්නෙ 700ක් කියලා, උඹ පැක් 2ක් අරන් තියෙන්නෙ 1100ට.. ඒ කියන්නෙ එකක් 550යි
    ගෙදරටම ගෙනත් දුන්න එකේ එච්චරම අවුලකුත් නැහැ එලවලු ටික
     

    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    උන්ගේ ඇඩ් එකේ තියෙන්නෙ 700ක් කියලා, උඹ පැක් 2ක් අරන් තියෙන්නෙ 1100ට.. ඒ කියන්නෙ එකක් 550යි
    ගෙදරටම ගෙනත් දුන්න එකේ එච්චරම අවුලකුත් නැහැ එලවලු ටික

    Add eka hatiyata balapan, kiyala thiyenne 12 items of 500g each totaling 6kg+!

    Ithin ekakin 200g-350g wage tika tika daala 2-3kg wage dunnama harida Rs. 550 kata?

    badutika hariya ta ewala wedipura gaththath kamak nea, mokada oka order kale mata oya quantity walin one hindane.

    Boru daala advertise karana eka weradi ne!
     

    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    ඔය අස්සෙ බලු වැඩ කරන එවුනුත් ඇති තමයි.

    උඹල බඩු ඩිලීවර් කරන වෙලාවට බලල නෙමේද බඩු ගන්නෙ? :confused:

    :no::no::no::no::no:

    Badu eliye thiyala, quarantine karala ganne!

    :dull::dull::dull::dull::dull:
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    Add eka hatiyata balapan, kiyala thiyenne 12 items of 500g each totaling 6kg+!

    Ithin ekakin 200g-350g wage tika tika daala 2-3kg wage dunnama harida Rs. 550 kata?

    badutika hariya ta ewala wedipura gaththath kamak nea, mokada oka order kale mata oya quantity walin one hindane.

    Boru daala advertise karana eka weradi ne!
    උඹ ඇයි ඒ වෙලාවෙ ඕක ඇහුවේ නැත්තෙ?
    ඇයි 700 එක ad eke dala 550ට දෙන්නෙ කියලා ගේම ඉල්ලන්න තිබ්බනෙ