එළවලු මල්ලක් දීලා ගියා moratu නගර සබවෙන් ගෙවල් ගාවට ඇවිත් 400/- කට , දැන් මතක් වෙලා මිස්සුන් ව 
ithin hodayi ne , ehema hari denawa , ekata glomark hu***deliver karanne aduwen
Elawalu nam gewal gawata ena nisa eken ballala gannawa

ඔහොම කුජීත වැඩ කරනවද බං මේ වෙලාවේ කවුරුවත්. ගෙනාපු ටිකෙන් 2/3විතර කාලා මෙතන ඉතුරු ටික ෆොටෝ ගහල දානෝ මෙච්චරයි ආවෙ කියලා. අනේ උඔලා වගේ උන් නම් !






Elawalu nam thoralama ganna ona![]()



උන්ගේ ඇඩ් එකේ තියෙන්නෙ 700ක් කියලා, උඹ පැක් 2ක් අරන් තියෙන්නෙ 1100ට.. ඒ කියන්නෙ එකක් 550යි
උන්ගේ ඇඩ් එකේ තියෙන්නෙ 700ක් කියලා, උඹ පැක් 2ක් අරන් තියෙන්නෙ 1100ට.. ඒ කියන්නෙ එකක් 550යි
ගෙදරටම ගෙනත් දුන්න එකේ එච්චරම අවුලකුත් නැහැ එලවලු ටික
ඔය අස්සෙ බලු වැඩ කරන එවුනුත් ඇති තමයි.
උඹල බඩු ඩිලීවර් කරන වෙලාවට බලල නෙමේද බඩු ගන්නෙ?![]()










උඹ ඇයි ඒ වෙලාවෙ ඕක ඇහුවේ නැත්තෙ?Add eka hatiyata balapan, kiyala thiyenne 12 items of 500g each totaling 6kg+!
Ithin ekakin 200g-350g wage tika tika daala 2-3kg wage dunnama harida Rs. 550 kata?
badutika hariya ta ewala wedipura gaththath kamak nea, mokada oka order kale mata oya quantity walin one hindane.
Boru daala advertise karana eka weradi ne!