Home delivery services [Updating]

Status
Not open for further replies.

mr90486

Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere

    math eye ude damma ban.
    whatsapp innawa.
    message ehemath balanawa.
    eth reply na

    පානදුර පකයො කෝල් answer කරන්නෙත් නෑ. whatsapp රිප්ලයිත් නෑ. අඩුම ගානේ පොලිසිය වත් phone උස්සන්නෙ නෑ එලියට යන්න permission ගන්න පුලුවන්ද බලන්න. හැබැයි මම දැක්ක අපේ ගෙවල් පැත්තේ සමහර ත්‍රී විල් තියෙන උන් එහෙ මෙහෙ යනවා. :angry:
     
    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,749
    353
    83
    @Moon
    Pandura monawada thiyenne bun delivery services. Arpico un ans karanne nee 4n eka. Epa wela inne.
     
    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    බෝකුන්දර පිළියන්දලට ආහාර ද්‍රව්‍ය ගෙනත් දෙන අය නැද්ද
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,730
    28,642
    113
    91456922_986476295165214_4966730799916253184_o.jpg

    thoga pitin puke gahaganne tamai wenne :sorry:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    පානදුර පකයො කෝල් answer කරන්නෙත් නෑ. whatsapp රිප්ලයිත් නෑ. අඩුම ගානේ පොලිසිය වත් phone උස්සන්නෙ නෑ එලියට යන්න permission ගන්න පුලුවන්ද බලන්න. හැබැයි මම දැක්ක අපේ ගෙවල් පැත්තේ සමහර ත්‍රී විල් තියෙන උන් එහෙ මෙහෙ යනවා. :angry:

    Pandura monawada thiyenne bun delivery services. Arpico un ans karanne nee 4n eka. Epa wela inne.

    Ude idan try karanawa Deliver karana kenek na. cargills keels arpico na, rathna, samaranayaka na whatsapp send karata un online enne na. elolu lorryk hoyagatta location damma thama awe na. Haal iwara wenawa Sathosa lorry enawa kiwwata awe na, Api main road eken athulata wenna inne ekai badu enne natte. Panadura worse service kiyanna kenek nathi eka
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    පානදුර-
    කිරි බිත්තර, පාන්, ඩන්හිල්,යෝගට්. තවදේවල්
    ඩිලවරි කරන්නේ කවුද?
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Ude idan try karanawa Deliver karana kenek na. cargills keels arpico na, rathna, samaranayaka na whatsapp send karata un online enne na. elolu lorryk hoyagatta location damma thama awe na. Haal iwara wenawa Sathosa lorry enawa kiwwata awe na, Api main road eken athulata wenna inne ekai badu enne natte. Panadura worse service kiyanna kenek nathi eka

    සතොසට කතා කරන්න කියල number එකක් තිබුන නේද? පොඩ්ඩක් කතා කරලා බලන්න මචන්. මේ පැත්තට හාල්, එළවලු, වියලි ආහාර ටික නං delivery වෙනවා. මං ඉන්නේ town එකේ ඉඳල 4km වගේ ඇතුලට. අනිත් එක ගමේ ළඟ පාත කඩේකින් පොඩ්ඩක් ශේප් එකේ අහල බලපන්. ගන්න බැරි වෙන්නෙ නෑ
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    සතොසට කතා කරන්න කියල number එකක් තිබුන නේද? පොඩ්ඩක් කතා කරලා බලන්න මචන්. මේ පැත්තට හාල්, එළවලු, වියලි ආහාර ටික නං delivery වෙනවා. මං ඉන්නේ town එකේ ඉඳල 4km වගේ ඇතුලට. අනිත් එක ගමේ ළඟ පාත කඩේකින් පොඩ්ඩක් ශේප් එකේ අහල බලපන්. ගන්න බැරි වෙන්නෙ නෑ

    Sathosa answer karanne na mona sathosada? hirana pare api inne, elolu lorry deka thunak awa. echchara thamai ban
     
    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    M0FvuuX.jpg

    මේ ටික හරි අඩුම ගානේ ජාති 10 හරි බෝකුන්දරට ගෙනත් දෙන්න පුළුවන් කවුරු හරි ඉන්නවද????
    දැන් මට මේක හැම එකාටම යවල ඇති වෙලා,, එකෙක් වත් phone ans කරන්නෙත් නැ,,, reply කරන්නෙත් නැ
     
    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,675
    310
    83
    Ude idan try karanawa Deliver karana kenek na. cargills keels arpico na, rathna, samaranayaka na whatsapp send karata un online enne na. elolu lorryk hoyagatta location damma thama awe na. Haal iwara wenawa Sathosa lorry enawa kiwwata awe na, Api main road eken athulata wenna inne ekai badu enne natte. Panadura worse service kiyanna kenek nathi eka

    Hamotma curfew pass prashna thiynee, porakanawa curfew pass gan. Edam police t gihala curfew pass gan onne edam weladam karan onne. Miniusun t epa wela thiyane.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ehema kiyala mokuth nokara inna eka harida?

    නැ බන් සන්විදාන පිලිවෙල අවුල් පුලුවන් තැන් වලටත් කරන්න දෙන්නෙ නැතුව ඔක්කොම , සතොසෙන් ලෙකම් කාර්‍යාල වලින් කරන්න යනවා, පුලුවන් අයට කරන්න දෙන්න ඔන අර්පිකො, ෆුඩ් සිටි පිට්සා එවට දෙන්න ඔන, අග හිග කම් තියෙන අයට ආන්ඩුවෙන් දෙන්න ඔන ඔක්කොටම එකට සලකන්න ගියහාම අවුලක්
     
    Dasunse

    Member
    Oct 18, 2007
    22
    2
    3
    M0FvuuX.jpg

    මේ ටික හරි අඩුම ගානේ ජාති 10 හරි බෝකුන්දරට ගෙනත් දෙන්න පුළුවන් කවුරු හරි ඉන්නවද????
    දැන් මට මේක හැම එකාටම යවල ඇති වෙලා,, එකෙක් වත් phone ans කරන්නෙත් නැ,,, reply කරන්නෙත් නැ

    Try this.. Samagi Stores they deliver. Whatsapp eke danna eyala orders piliwelata open karanne... heta wage deliver karai. Mage ewa nam eka dawasin genawa.

    Samagi Stores - 0764646555
     
    Last edited:

    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,675
    310
    83
    Ude idan try karanawa Deliver karana kenek na. cargills keels arpico na, rathna, samaranayaka na whatsapp send karata un online enne na. elolu lorryk hoyagatta location damma thama awe na. Haal iwara wenawa Sathosa lorry enawa kiwwata awe na, Api main road eken athulata wenna inne ekai badu enne natte. Panadura worse service kiyanna kenek nathi eka

    Hamotma curfew pass prashna thiynee, porakanawa curfew pass gan. Edam police t gihala curfew pass gan onne edam weladam karan onne. Miniusun t epa wela thiyane.
     
    Last edited:

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    ATM එක ගේ ලගට එයි!
    Thank you ජනතාවගේ ප්‍රශ්නය තෙරුම් ගත්තාට!
    සාම්ප්‍රදායික ක්‍රම වලින් වෙනස් වෙලා අලුත් විදිහට හැම ව්‍යාපාරයක්ම මේ කොරෝනා සමග හිතන්න පටන් ගන්න වෙයි,නැතිනම් ජනතාව පීඩාවට පත්වනවා,
    හැබැයි ATM එකෙන් මුදල් ලබා ගැනීමටවත් තැන්පතු නැති අයට????

    91438333_2970136983029985_7459702089652895744_o.jpg
     
    kalumali

    Junior member
  • Aug 17, 2012
    58
    1
    8
    උඩුපිල, දෙල්ගොඩ, බියගම අවට ඕනෑම ඩිලිවරි කිරීමේ ආයතන විදියට තියෙන්නේ මොනවද?
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    Mewa nikan posters witharai.hambuna labbak na.ponna anduwak. Delivery system ekak wath hariyata karaganna baaa