math eye ude damma ban.
whatsapp innawa.
message ehemath balanawa.
eth reply na
පානදුර පකයො කෝල් answer කරන්නෙත් නෑ. whatsapp රිප්ලයිත් නෑ. අඩුම ගානේ පොලිසිය වත් phone උස්සන්නෙ නෑ එලියට යන්න permission ගන්න පුලුවන්ද බලන්න. හැබැයි මම දැක්ක අපේ ගෙවල් පැත්තේ සමහර ත්‍රී විල් තියෙන උන් එහෙ මෙහෙ යනවා.

