ithin ban highland milk powder kohewath na , passe online order kala , genapu buwa kiwwa first time da ? digatama order karanna kiyala http://milcosrilanka.com eken

උදාව් උදාව් උදාව් , ආයේ පාරක් පාරක් lock down උනා
pickme , ubereats delivery කරයි ද? Moratuwa area , phone numbers දෙන්න check කරන්න
Cargills , Keels delivery කරයි ද? Moratuwa area
ගම්පහ කට්ටිය advise දෙන්න please![]()
මචන් ලා අම්මාගේ Birthday එක එනවා ලබන මාසේ ..![]()
![]()
![]()
Cake එහම ඩිලිවරි කරන තැන් දන්නවද මිනුවන්ගොඩ area එකේ ? කප් රුක , අනම් මනම් සයිට් ඔක්කොම මිනුවන්ගොඩට ඩිලිවර් කරන්නෙ නෑ
Keels , Cargills , Arpico Deliver කරනවා ... ඔන්ලයින් ලිස්ට් එකදාන්න පුලුවන් ..
keels එක නම් within 48 hrs එවනවා කිව්වා තාම මන් ඔන්ලයින් ඔර්ඩර් කලෙ නම් නෑ
uber eats , pickme foods මෙහේ නෑ බන්
උදාව් උදාව් උදාව් , ආයේ පාරක් පාරක් lock down උනා
pickme , ubereats delivery කරයි ද? Moratuwa area , phone numbers දෙන්න check කරන්න
Cargills , Keels delivery කරයි ද? Moratuwa area
ගම්පහ කට්ටිය advise දෙන්න please![]()
ඇහුවා බන් ... උනුත් ඩිලිවර් කරන්නෙ නෑ කිව්වා![]()
උදාව් උදාව් උදාව් , ආයේ පාරක් පාරක් lock down උනා
pickme , ubereats delivery කරයි ද? Moratuwa area , phone numbers දෙන්න check කරන්න
Cargills , Keels delivery කරයි ද? Moratuwa area
ගම්පහ කට්ටිය advise දෙන්න please![]()
mama pickme facebook message ekak damma , reply enkam innawa , heta app eken order ekak dann one enawada balanna mortuwata
තෑන්ක්ස් මචන්..https://www.facebook.com/groups/MinuwangodaConsumerGuild meke balanna cake hadana aya dala thibba.
https://cargillsonline.com/
https://www.keellssuper.com/deliveryGrid
කාගිල්ස් and කීල්ස් online මුලින්ම order එකක් දාලා බලන්න keels නම් මොරටුව තියනවා
Keells eke status eka machan fb page eke danawa machanඋදාව් උදාව් උදාව් , ආයේ පාරක් පාරක් lock down උනා
pickme , ubereats delivery කරයි ද? Moratuwa area , phone numbers දෙන්න check කරන්න
Cargills , Keels delivery කරයි ද? Moratuwa area
ගම්පහ කට්ටිය advise දෙන්න please![]()