ඔව් ඒත් බලපන්කො Aliex එකේ ගාන. සෑහෙන්න ලාබයි මෙහෙ කබ්බො විකුණන ගනන් එක්ක. පේනවානේ අපේ එවුන් කොච්චර කුට්ටියක් තියාගෙනද විකුණන්නෙ කියලා. ඒවත් මේවා වගේ නෙමේ, මීට වඩා තව features සෑහෙන්න අඩු ඒවා.මෙන්න මේක නම් all around home gym එකක්. හැබැයි ඩම්බල් බාබල් වීල් සෙට් සේරම වෙනම ගන්න වෙනවනෙ.
ඕක තමා ගොඩක් ගෙදර ඉඳන් සෙල්ලම් කරන උන්ගෙ අවසාම ප්‍රථිපලේ.
------ Post added on May 23, 2021 at 9:12 PM