මමත් දැන් මාසයක් තිස්සේ කරගෙන යනවා![]()
![]()
![]()
මම BODYBUILDING කරනවා තනියම. මේ video බලාගෙන තමයි කරන්නේ.
ප්රථිපල තියෙන නිසයි මේවා බෙදාගන්න හිතුවේ.
![]()
![]()
![]()
ela elaz
මමත් දැන් මාසයක් තිස්සේ කරගෙන යනවා
සැහෙන්ඩ හොද ප්රතිපලත් තියනවා.......................
ඔයා SUPPLEMENTS මොනවහරි පාවිච්චි කරනවාද.................
very helpful machn![]()
well done machan.. !!
