Home made RC Planes / ගෙදරදීම සදාගත හෑකි දුරස්ත පලක මගින් කš

madura.jb

Member
Oct 29, 2008
351
28
0
Rambukkana
machan servo gathe kohenda

ape budget ekata hariyanna badu ganna pot keepayak thiyenawa.

Hobbyking kiyana website ekai thawa website ekak thieynawa Alliexpress kiyala eken thuttu 2kata ganna puluwan hebei eken hariyata hoyala balala ganna one. good luck

(Man elakiri eke wenawebsites wala links post karanna allow or not da kiyala danne ne ekai Name eka dunne site eke. google karanna.sites Udimma enawa :P )
 
Last edited:

madura.jb

Member
Oct 29, 2008
351
28
0
Rambukkana
ඉතින් මන් කීවානෙ ගුවන් යානයක aileron , rudder , Elevator මගින් පාලනය කරන ආකාරය විස්තර කරන්නම් කියලා. ඉතින් අද මන් එකට පොඩි උත්සාහයක් දරන්නම්.

මුලිම්ම අපි
aileron ගෑන කතාකලොත් මෙවා මගින් ගුවන් යානයක ප්‍රදාන හෑසිරිවීම් සිදුකරයි.

aileron1.jpg


මෙම පින්තුරයේ පෙනෙන අකරයට දකුනු පස
aileron නය ඉහලට ඉසවීම මගින් එම තටුව මත විශාල ප්‍රතිරෝදයක් හටගන්නා අතර වම් පස තටුව aileron නය පහතට කීරීමෙන් එම තටුව මත විශාල ඉලිප්පුම් බලයක් හටගනී.එම ක්‍රියාවන් දෙකෙහිම අවසන් ප්‍රතිපලය ලෙස ගුවන් යානය දකුනු පසට හෑරවෙනු එත.

EX : හෙමෝම දන්නවා ඈතිනේ අත් ට්‍රෑක්ටරය ගෙන.හරියට මෙක අ වගේ. දකුනට හරවන්න අවශය වූ විට දකුනු පස රෝදයට තිරින්ග යෙදවීමෙන් හා වම් පස රෝදය කෙරකවීමෙන් අපි ලේසියෙන්ම එය දකුනට හරවනු ලබයි.


Elevator මගින් තමයි ගුවන් යනාවක ඉහල පහල යාම පාලනය කරන්නේ.

aptch.gif


මෙම පින්තූරයෙන් පෙනෙන අකාරයට aoleron වගේම මෙහිත් පාලන තටුව ඉහලට එසවීමෙන් එතිවෙන විශාල ප්‍රතිරෝදය නිසා එහි වෙගය අඩාල වෙයි.එම නිසා එය පහලට වෙටෙන අතර ඉදිරියෙන් එති එන්ජිමේ එති බලය හෙතුවෙන් ගුවන් යානය ඉහලට ගමන් කරයි.

Rudder මෙය ගුවනේදී මෙන්ම පොලව මතුපිටදී යානය අවශය තෑනට ගෙන යමටත් ඉතාම වෙදගත් කාරය බාරයක් ඉටුකරයි.
මෙයද ඉහත අකාරයටම ක්‍රියා කරනු ඈත.

RudderampYaw.gif


ඉතින් දෙන් යානයක ප්‍රදාන පාලන ගුනාන්ග ගෙන අවබෝදයක් ඉහත කරුනු වලින් හෑමෝටම එන්න එති කියල මන් හිතනවා. එ හින්දා අපි දුරස්ත පාලක ගුවන් යානයක යොදාගන්නා ඉලෙක්ට්‍රෝනික උපාන්ග ගෙන ඊලගට කතා කරමු.

කවුරු හරි ඉන්නවානම් මට මේමුලු ලිපි ඔක්කම තනි පිටුවක ලියන්න පුලුවන් වෙන විදියක් කියලා දෙන්න. මොකද මට ඔක්කම එක දවසක ලියන්න බෑරිවෙන හින්දා එව Comments එක්ක පස්සට යනවා.


 
Last edited:

madura.jb

Member
Oct 29, 2008
351
28
0
Rambukkana
RC Motors

Outrunner Motors

අද අපි මොර්ටර් ගෙන කතා කරමු..

අපි හෙමෝම පොඩි කාලේ ඔය රේඩියෝ ශොප්ස් වලින් පොඩි ගානකට මෝටර් අරගෙන සෙලලම් දාලා තියෙනවානෙ. අනිවර්යෙන් ගලවලා බලාත් එති කොහොමද මෙවා වෙඩ කරන්නේ කියලත්.

එත් මේ දුරස්ත පාලක ගුවන් යානා සදහා අපිට ටිකක් බලයෙන් අදික මෝටර් වර්ග යොදාගන්න වෙනවා.

ඉතින් අපිට මෙ විශේස මෝටර් වර්ගත් මාදිලි කීපයකින්ම දෑකගත හෙකි.එව තමන්ගේ අවශය අවස්තාව අනුව සුදුසු එක තෝරාගත යුතුයි, ඉතින් පොඩ්ඩක් බලමු මොනාද මෙවගේ තියෙන වෙනස කියලා.

motorIllustration.jpg



  1. Machined aluminum front housing with 5 angled cooling holes that pump air through the motor while it runs.
  2. Rear threaded mounting holes with both 16 mm and 19mm hole spacings fit a variety of applications.
  3. A machined aluminum cross style mount with hardware and a threaded prop mount is included with every motor, along with a wobbly adapter on select models.
  4. Specially designed NdFeB magnets with high temperature rating for trouble-free operation.
  5. Durable black Electro-Coat finish on the flux ring to look good for years to come. We also laser engrave our logo and model number on each motor instead of using a sticker to help maintain the balance of the motor.
  6. Rear locking ring maintains magnet spacing and also helps to strengthen the rear end of the flux ring assembly.
  7. High quality stator plates are epoxy coated on the inner surface to prevent winding shorts. 0.20mm stator plates are used on the 22mm motors, with 0.35mm stator plates on larger sizes.
  8. High Temperature 180 C (356 F) rated wire is used for winding the motors to minimize the risk of burning up the motor. The motors are also machine wound to ensure consistant winds.
  9. High quality shielded ball bearings are used to support the motor shaft in all our motors.
  10. High temperature adhesives are used to secure the stator windings and prevent them from shifting and getting pinched or shorting out .


මේක මන් නිකන් ඉන්ටෙර්නෙට් එකන් හොයගත්ත රූපයක්. ඔයාලට මේක බෙලුවාම Idea එකක් එවි කියල හිතනවා.

මේක Brushless Outrunner මොටෙර් එකක්. එහෙම කියන්නෙ මෙක මෙද කොටස විද්යුත් චුම්බයක් වන අතර එට ප්‍රතයා වර්ත (AC) විදුලි දාරාවක් කෙලිම්ම සම්බන්ද කිරීමෙන් තමයි මෙක අරොපයන වෙන්නෙ. අනිත් වෑදගත් කාරනාව තමා මෙහි පිටත ආවරනය ඉස්තීර චුම්බක වලින් සාදා එති අතර එම අවරනය තමයි විද්යුත් චුම්බකය වටා කෙරකෙන්නේ.එකඉ මෙකට BrushlessOutrunnerකියල කියන්නෙ.

මෙ වගෙ මොටර වලට විශාල තටුවක් කෙරකවීමට තරම් බලයක් තියෙන නමුත් මෙවට එත්තේ අඩු RPM අගයක්.හෙවත් Rounds per minutes.

Inrunner Motor

motor-callouts.jpg


පලවෙනියටම ප්‍රධාන වෙනස මෙහි අබ්‍යන්තර කොටස බ්‍රමයන වේයි.
දෙවනුව මෙහි පිටත පෘශ්ටය විද්යුත් චුම්බකයක් වන අතර මධය ඉස්තිර චුම්බකයකින් සමන්විත වෙයි.
මෙම මොටර වලට විශාල ශක්තියකින් යුතුව ලොකු තටුවක් කෙරකිය නොහෑකි උවත් කුඩා තටුවක් එතා ව්ශාල මිනිත්තුවට වට ප්‍රමානයකින් කෙරකිය හෙකිය.

එම නිසා මෙම මෝටර වෙඩිපුර Electric Jets වෙනි යනා සදහා බාවිතා කරයි

1280219858791_hz-myalibaba-web17_8227.jpg



ESC : Electronic Speed Controllers

Suppo_30A_ESC1.jpg


මෙක තමයි ESC Electronic Speed Control කීයල. අහන්න එපා සිහල තෙරුම මොකක්ද කියලා මන් දන්නේ නෑ, :)

කොහොම හරි මෙකෙන් කරන්නේ Motor එක්ක දුරස්ත පාලකය එක්ක කතා කරන්න අවශය වෙඩ කරන එක. කෙලිම්ම කීවොත් මෙක තමයි අපි දුරස්තපාලකයෙන් දෙන විදානය මොටරයට කියන්නෙ. අනික් කාර්ය තමයි අපි යොදාගන්නෙ DC බෑටරියක් උනාට අපිට AC විදුලි ධාරාවක් අවශයි මොටරය ක්‍රියා කරවීමට. මෙය DC to AC පරිවර්තනය කරනවා.

මීට අමතරව තව ප්‍රයෝජන කීපයක් තියෙනවා අපි එවා පස්සට කතා කරමු.

Battery

DSC00638.jpg



මේවා සදහා අපිට එතා විශාල කාර්යක්ශම තාවක් තිබෙන Lithiyam Polimer Battery බවිතා කරන්න වෙනවා. මෙම Battery වලට විශාල ශක්තියක් ගබඩා කරගත හෙකි අතර බරින්ද සාපෙක්ශව එතා අඩුයි.

අනිත් කාරනාව තමයි අපිට මෙම Battery ආරෝපනය කිරිමට විශේස අවශය වෙන අතර අරෝපනය කිරිම නිසි අවබෝදයකින් යුක්තව කල යුතුම වෙනවා. එසේ නොවුනොත් ඔබ Battery එකට හානි කරනව පමනක් නොව උබටත් හානි සිදුවිය හෙකි. Battery ගිනිගෙනීමට හෝ පිපිරිමට අවස්තා එති බෙවින්.

Thunder-AC6-Charger-Power-06.jpg


Ser
vo

මෙවා මගින් තමයි ඉතින් අපට ගුවන් යානයේ පාලක පෘශ්ටයන් සීරු මාරු කරගත හෙක්කේ. මෙවගේනම් විවිධාකර මාදිලි තියෙනවා.නමුත් මන් දෙනට 9gram Servo ගෙන දෙනගමු. මොකද මෙවා තම 90%ක්ම බාවිතා කරන්නේ.

towerpro9G.jpg



Transmitter and Receiver
දුරස්ත පාලක ගෙන ගුවන් යානා ගෙන කතා කලාට තාම දුරස්තපාලයකය ගෙන කතා කලේ නෑනේ.ඉතින් දෙන් එක පටම් ගමු නේද.

මමනම් පාවිචි කරන්නේ FlySky Th9x controler එකක්.

fly-sky-fs-th9x.jpg


මේක ක්‍රියා කරන්නෙ 2.4Ghz සන්ක්යාතය අයත් ප්‍රදේශයෙයි. මීට අමතරව තව විශාල ප්‍රමානයක් පාලක වර්ග තියෙන අතර මෙක තරමක් මිලෙන් අඩු නමුත් ඉතාම හොද දුරස්ත පාලකයක්.සති කීපයකට කලින් Turnigy 9XR Transmitter Mode 1 වෙලද පොලට පෙමිනි අතර එය මීටත් වඩා මිලෙන් අඩු අතර හොද පාලකයක් බව අහන්න ලෙබුනා. කෑමති අය පොඩ්ඩක් hobbyking වෙබ් අඩවියේ හොයලා බලන්න.

මෙවා තමයි අපිට අවශය වන මුලිකම උපකරක ටික ගුවන් යානයක් මිලදි ගත්තත් අපිම හදාගත්තත් එවා පාලනය කිරිමටනම්.

නමුත් මන් තරයේ යෝජනා කරනවා ඉස්සල්ලාම ගුවන් යානයක් හදලා එක fly කරලා හුරු නෙතුව කඩාගන්නේ නෙතිවෙන්න මුලිම් Simulator එකක් මිලදිගෙන එක මගින් පරිගනකය හරහා fly කරන හෙටි පුරුදුවෙලා ප්ලනෙ එක හදන ගමන් ඊට පස්සෙ ඔයල හදන ගුවන් යානය fly කරන්න කියලා. මොකද මත් ගොඩා ගුවන් යානා කඩලා කුඩු කරලා තියෙනවා මොකද මට කවුරුවත් කියලා දෙන්න හිටියේ නෑ. ඉතින් කරලාම බලන්න වූනා. පොඩ්ඩක් ඒ ගෙන හිතලා බලන්න.



මමනම් කලේ මෙ වගේ ලාබ සිමුලටොර් cඔන්ට්‍රොලෙර් එකක් මිලදිගෙන ClearView RC Flight Simulator program එක මිලදීගත්තා. නමුත් ඔයාලට ඔන්නම් ඔය Simulator එක එක්ක එන program එකම උනත් පවිච්චි කරන්න පුලුවන්.

මන් කිසිම වෙබ් අඩවියක links නොදාන්නේ එලකිරි වල නීති උල්ලන්ගනය වෙයි කියන බය නිසා.ඔනෙම ප්‍රස්නයක් තියේනම් message කරලා or comments කරල අහන්න.


 
Last edited:
  • Like
Reactions: wijebahu

madura.jb

Member
Oct 29, 2008
351
28
0
Rambukkana
පැටියා;14615434 said:
අවුලක් නෑ මචං.
අපිටත් කියපංකො ඕක හදපු විදිය.
6+ :D

patta machan.... :cool:
thawa wisthara daanna..... :)|
+6

wow machn.elakiri:)
rep3+



thanks machanla for Reps and Others too cos if some one read this and like its make me feel better to write more and share. thanks a lot :D:D:yes::yes:;)
 

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මෙව්වට බඩු ගන්න තැන් ලංකවේ නැ.. එක නිසා ලංකවේ ඉන්න අයට මේ වගේ ඒවා හදන එක ගොඩක් අමාරු දෙයක්..