Home page හෙල්ප්..... ගිනි නරියා...

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    Home page හෙල්ප්..... ගිනි නරියා...

    සහො....

    firefox (37.0.2) බ්‍රවුසර් එක open කරපු ගමන් එන්නෙ

    http://www.istartsurf.com/?type=sc&ts=1431026075&z=a8fcba18423448447a7dd43g5zac5gde7o0qdedqbt&from=smt&uid=SAMSUNGXHD502HJ_S20BJ9CZ525399
    මෙ පිටුව.
    :confused::confused::confused:

    මම ඩිෆොල්ට් home page එක විදිහට දාලා තියෙන්නෙ www.google.com කියන එක.

    නමුත් Firefox වල HOME බටන් එක ක්ලින් කරාම www.google.com පිටුවට යනවා.

    මෙක කොහොමද හදා ගන්නෙ.
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    home page ekat goolge edapan

    Capture.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Default Home Page එකටදාගන්න ඕන නම් මේ විදියට..

    cZHxoUc.gif


    Google Home Page එකට දාගන්න ඕන නම් මේ විදියට..

    sIgLdPP.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එත් නැහැ සහො.. කලින් ඔවා ඔක්කොම කරා.
    එහෙනම් කරන්න තියෙන්නෙ මෙච්චරයි.. උඹ System Utilities Software පාවිච්චි කරනවද..? ඒවා දැම්මාම සමහර වෙලාවට ඔහොම වෙනවා.. පොඩ්ඩක් චෙක් කරලා බලපං ඒක..

    Xmarks කියන Add-one එක දාගනිං.. ෆයර්ෆොක්ස් එකට.. ඊට පස්සෙ ඔක්කෝම බුක්මාක්, පාස්වර්ඩ් එකක් නෑර බැකප් කරපං.. ඕන නම් History එකත් බැකප් කරපන්..:yes:

    ඊට පස්සෙ ටොරන්ට් එකෙන් Revo Uninstaller Pro එක හොයාගෙන බාගනිං.. බාලා Full Uninstall පාරක් දියන් Firefox එක..:cool:

    ඊට පස්සෙ Firefox අලුතින් දාහන්.. අර කලින් දැම්මා වගේ Xmarks Add-one එක ආයෙම ඉන්ස්ටෝල් කරලා ලොග් වෙලා පාස්වර්ඩ්, බුක්මාක් ටික දාගනිං..:D

    ඕක තමා අන්තිම තුරුම්පුවා..:baffled:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    Ube Firefox eke addon ekak run weawa athi machan. samahara wita adware ekak wenna puluwan. ekko task manager check karala balapan mokak hari programe ekak run wenawada kiyala ecchara huru nathi.