Mehemai machan man lap eken hdmi out ekn tamai tv ekata deela tyenne.ethakota ehwma puluwandda
ක්‍රම 2ක් තියෙනව,Machan stereo jack eken suround 5.1 ganna widiyak tyenwada.man normaly karanne lap eka tv ekata conct karla film balnne.lap eken 5.1 sound ganna widoyak kiypanko stereo jck ekn .
2.HDMI use karapan.eeta passe TV eke 5.1 out tiyenawan TV eken out ganin
ක්‍රම 2ක් තියෙනව,
දැනටම ලැප්ටොප් එක TV එකට කනෙක්ට් කරල බලන නිසා "gayanmax00" කිව්ව ක්‍රමේ ලේසිවෙයි.
1.
2.
එක්ස්ටනල් සවුන්ඩ් කාඩ් එකක් යූස් කරල.
5.1 සරව්න්ඩ් සවුන්ඩ් අවුට් තියෙන සවුන්ඩ් කාඩ් කීපයක් තියෙනව,
උදා.- Creative Sound Blaster X-Fi Surround 5.1 Pro, Creative Sound Blaster Omni Surround 5.1
![]()
![]()
උඹ කියන්නෙ මචන් නිකං ඇඩප්ටර් එකක් වගේ දෙයක් හරහ හෝම් තියටර් එකත් වෙනස් කරන්නෙ නැතුව, වෙන වෙන ලොකු ගණන් යන ඩිවයිස් ගන්නෙ නැතුව ගොඩ දාගන්න විදියක්ද?මචන්ලා මගේ panasonic home theater එකක් තියෙන්නේ ඒකේ Xvid Video වලට පහල ඒවා විතරයි Play වෙන්නේ මම ෆිල්ම් බලන්නේ කන්වර්ට් කර කර එහෙම නැතිව මොකක් හරි ගැජට් එකක් නැද්ද කෙලින්ම පෙන් එක එකට ගහල home theate එකට ගහලා ෆිල්ම් බලන්න විදියක්..මට mp4 play වෙන්න තිබුනත් ඇති..




උඹ කියන්නෙ මචන් නිකං ඇඩප්ටර් එකක් වගේ දෙයක් හරහ හෝම් තියටර් එකත් වෙනස් කරන්නෙ නැතුව, වෙන වෙන ලොකු ගණන් යන ඩිවයිස් ගන්නෙ නැතුව ගොඩ දාගන්න විදියක්ද?
එහෙම දෙයක්නම් දන්න තරමින් නෑ, විඩීයෝ එක ඩිකෝඩ් වෙන්න මොකක්හරි ප්‍රොසෙසින් පවර් එකක් තියෙන ඩිවයිස් එකක් ඕනෙමයි.
ඒක නිසා TV box එකක්, ඩීවීඩී/බ්ලූරේ ප්ලේයර් එකක් ඕනෙමයි.
උබේ TV එකේ හරි Home Theater එකේ හරි HDMI input එකක් තියෙනවනම් උඹේ ෆෝන්/ලැප්ටොප් එකෙන් Wi-Fi හරහ ස්ට්‍රීම් (පැකේජ් එකේ ඩේටා කැපෙන්නෙ නෑ) කරන්න පුලුවන් Google Chromecast කියන පොඩි ගැජමැටික් එක යූස් කරල.
![]()
TV එකෙයි Home Theater එකෙයි HDMI input තියෙනවා ඒත් මචන් TV එකට Google Chromecast එක ගැහුවොත් Home Theater එකේ වගේ සවුන්ඩ් එන්නේ නෑ නේ..එක නිසා Home Theater එකටම ගහන්න වෙනවා නේද? ඒත් එතකොට ලැප් එකත් ඔන් කරගෙන ඒකෙන් film play කරන්න වෙනවා නේද? TV box එක ගැහුවහම ලැප් එක නැතිව කෙලින්ම පෙන් එක ගහලා film play පුලුවන්ද?
ෆෝන් එකෙනුත් පුලුවන් මචන්, ලැප් එකක්ම ඕනෙ නෑ.
TV box එකෙන් පුලුවන් මචන්, හැබැයි බලපන් එකේ HDMI output එකෙන් surround sounds out කරනවද කියල.
එක එක මොඩල් වල features වෙනස්නෙ ,අනික දැන් කොලිටි නැති/බ්‍රැන්ඩ් නැති චයිනීස් TV box පිරිල,
ඒකනිසා ගන්න කලින් හොදට specs කියවල බලපන් එකෙන් HDMI හරහ surround sound + HD videos පාස් කරන්න පුලුවන් එකක්ද කියල.



kodamehe thiyanwada danne na ptta eka



Koda?
Kodi නම් අහල තියෙනව.
![]()
ඉස්සර ඕක තිබ්බෙ XBMC කියල, ලගදි Kodi කියල rename කලේ.
මමත් ඕක යූස් කලා ටික කාලයක් ලැප්ටොප් එකේ. පට්ට ගති ඉන්ටර්ෆේස් එක.
පට්ටම free තීම්ස් 100ගානක් තියෙනව.
![]()
![]()
![]()
![]()
![]()



මොකක්ද බන් මේකෙන් වෙන්නේ මේක Player එකක්ද?
![]()
ඔව් මචන්,Player එකක්ම විතරක් නෙමෙයි. මීඩිය සෙන්ටර්/හෝම් තියටර් සොෆ්ට්වෙයා එකක්.
ඕක ඉන්ස්ටෝල් කරල රන් කලාම මුලු PC එකම නිකං IPTV/Bluray ප්ලේයර්/ Home Theater එකක්වගේ ඉන්ටර්ෆේස්/කන්ට්‍රෝල් වෙනස් වෙනව.
අපි අපේ ෆිල්ම්ස්/ටීවී සීරීස් තියෙන ෆොල්ඩර්ස් සිලෙක්ට් කරල දුන්නම ඒ ෆිල්ම්ස්/ටීවී සීරීස් වල පෝස්ටර්ස්, තොරතුරු ඔක්කොම නෙට් එකෙන් අරගෙන සේව් කරගන්නව. ඊට පස්සෙ තමා ඔය වගේ ඩිස්ප්ලේ වෙන්නෙ, පට්ටම ගති, හෙන ඇනිමේශන් ඉෆ්ෆෙක්ට්ස් පවා තියෙනව.
ඊට පස්සෙ ඕකෙන්ම ප්ලේ කරන්න පුලුවන්, වෙන Player ඕනෙ නෑ.
ඕක Windows,Mac OSX,Linux,Android වගේ ඕනෙ OS එකකට වැඩ, ඒ විතරක් නෙමෙයි ගොඩක් TV Box වල දැන් ඩිෆෝල්ට් එන්නෙ Kodi Software එක. එවගේ TV Box වලට කෝඩි බොක්ස්/කෝඩි ස්ට්‍රීමින් බොක්ස් කියලත් කියනව.



don't buy home theater systems. Build a HTPC.
and invest in a good sound system



