අපේ ගෙදර විදුලි මීටරේ මල්ටි මීටරේකින් චෙක් කරාම වෝල්ට්ස් 218ක් වගේ තියෙන්නේ. ඒක 230ක් වෙන්න ඕන නේද? මම විදිල බල මන්ඩලෙන් ඇහුවම කිව්ව. ඒක සාමාන්‍යයයි 6% අඩු වැඩි වීමක් නෝමල්ය කියල.
මේ කතාව ඇත්තද බොරුද?
මේ කතාව ඇත්තද බොරුද?
awulak na. line impedance eka hinda adu wenawa transformer eken tikak durata yaddi. not much to concern

අපේ ගෙදර විදුලි මීටරේ මල්ටි මීටරේකින් චෙක් කරාම වෝල්ට්ස් 218ක් වගේ තියෙන්නේ. ඒක 230ක් වෙන්න ඕන නේද? මම විදිල බල මන්ඩලෙන් ඇහුවම කිව්ව. ඒක සාමාන්‍යයයි 6% අඩු වැඩි වීමක් නෝමල්ය කියල.
මේ කතාව ඇත්තද බොරුද?
ඒ උනාට මචං හැම තිස්සෙම කරන්ට් එක අඩු වැඩි වෙනවනේ. ups එක බීප් ගානව, ටික ටික ගානව ඉවරයක් න?.![]()
samanya gedarakath salakiya uthu variation ekak thynawa. ube average voltae eka 218 hinda eta wada pahala yana welawal athi.
ඔව් හරිම කරදරයි. මම කිව්වම එයාල ඇවිත් බලල අපිට කරන්න දෙයක් නෑ ඔයා ලියුමක් දෙන්න කිව්ව ඉන්ජිනේරුවට. හැමෝම අත්සන් කරන්නත් ඕන කිව්ව. නැත්නම් කරන එකක් නෑ කිව්ව. එපා වෙලා ඉන්නෙ බන්.
tranformer eke idan kochchara durada ube gedarata.

කීලෝමීටරයක් විතර දුරින් තමයි තියෙන්නේ.![]()
eka thama bn. ubala paththe set ekatama wena transformer ekakin supply eka illahan. godak gewal walata oya awula athi.

කීලෝමීටරයක් විතර දුරින් තමයි තියෙන්නේ.![]()
ගොඩක් අයට කිසි අවුලක් නෑ මචං. එයාලට රෑට කරන්ට් එක තිබ්බම ඇති.![]()
ඒ උනාට මචං හැම තිස්සෙම කරන්ට් එක අඩු වැඩි වෙනවනේ. ups එක බීප් ගානව, ටික ටික ගානව ඉවරයක් න?.![]()

Umba inne gameh pelpathakada? Ekai.අපේ ගෙදර විදුලි මීටරේ මල්ටි මීටරේකින් චෙක් කරාම වෝල්ට්ස් 218ක් වගේ තියෙන්නේ. ඒක 230ක් වෙන්න ඕන නේද? මම විදිල බල මන්ඩලෙන් ඇහුවම කිව්ව. ඒක සාමාන්‍යයයි 6% අඩු වැඩි වීමක් නෝමල්ය කියල.
මේ කතාව ඇත්තද බොරුද?

ow boho wita..110-230v range eke weda krana equipments gaththanam me prasne wisadenawada brola?