home wireing ekata

netnet

Well-known member
  • Oct 6, 2016
    9,269
    8,035
    113
    මචන් ගෙදර වයරින් එක කරල තියෙන්නෙ. දැන් බොර්ඩ් එකට ඔන බඩු ටිකයි ප්ල්ග්, ස්විච්, පැනල් ලයිට්ස් ගන්න ඔන ඊලග සතියේ.

    බ්‍රේකර්ස්, මේන්, ට්‍රිප් ස්විච් - හෙගර්, ස්නයිඩර්
    ස්විච්, ප්ල්ග් - ඔරේන්ච්

    ගන්න ඉන්නේ මචන් මට දැනගන්න ඔන පැනල් ලයිට්ස් හොද මොන බ්‍රෑන්ඩ් එකද? ඔරේන්ච් නැත්නම් පිල්ප්ස් බලන්නේ. උබල ලගදි බඩු ගත්ත කෙනෙක්නම් විස්තර ටිකක් කියපල්ලා.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    පැනල් ලයිට් ගන්නවා නම්, හොද එකක් බලල ගන්න. කොටුව්වෙ චයිනීස් නම් ගන්න එපා. සල්ලි අතේ නොතිබ්බ නිසා චයිනීස් ගත්තා...... අපෝ මල ජරාව. මාස දෙකක් ඇතුලත ලයිට් හතරක් පිච්චුනා.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,269
    8,035
    113
    පැනල් ලයිට් ගන්නවා නම්, හොද එකක් බලල ගන්න. කොටුව්වෙ චයිනීස් නම් ගන්න එපා. සල්ලි අතේ නොතිබ්බ නිසා චයිනීස් ගත්තා...... අපෝ මල ජරාව. මාස දෙකක් ඇතුලත ලයිට් හතරක් පිච්චුනා.
    අපෝ නෑ බන් ඔරේන්ච්, පිලිප්ස් ගත්ත අයගෙන් මේ විස්තර
    අහන්නේ
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,269
    8,035
    113
    GDx2YSV.jpg

    Ontpggy.jpg

    yiAg0Kp.jpg

    WdmMTp0.jpg

    vMUnDXO.jpg

    LstGKP6.jpg

    f9UxrXf.jpg

    Udd4fj1.jpg

    ඔන්න මම බඩු ගත්තා සේරම ගත්තේ හෙගර් වලින්. පැනල් බල්බ් ලක්සපාන ගත්තේ
     
    Last edited:

    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    මචන් ගෙදර වයරින් එක කරල තියෙන්නෙ. දැන් බොර්ඩ් එකට ඔන බඩු ටිකයි ප්ල්ග්, ස්විච්, පැනල් ලයිට්ස් ගන්න ඔන ඊලග සතියේ.

    බ්‍රේකර්ස්, මේන්, ට්‍රිප් ස්විච් - හෙගර්, ස්නයිඩර්
    ස්විච්, ප්ල්ග් - ඔරේන්ච්

    ගන්න ඉන්නේ මචන් මට දැනගන්න ඔන පැනල් ලයිට්ස් හොද මොන බ්‍රෑන්ඩ් එකද? ඔරේන්ච් නැත්නම් පිල්ප්ස් බලන්නේ. උබල ලගදි බඩු ගත්ත කෙනෙක්නම් විස්තර ටිකක් කියපල්ලා.

    mcn orange trip switch ekanm hodane mcn.. mama 2parak maru kara
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    පැනල් ලයිට් ගන්නවා නම්, හොද එකක් බලල ගන්න. කොටුව්වෙ චයිනීස් නම් ගන්න එපා. සල්ලි අතේ නොතිබ්බ නිසා චයිනීස් ගත්තා...... අපෝ මල ජරාව. මාස දෙකක් ඇතුලත ලයිට් හතරක් පිච්චුනා.

    warranty හම්බුනේ නැද්ද ?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,269
    8,035
    113
    WdmMTp0.jpg

    මේන් ස්විච් එක මැක්ස් ඔවුට්පුට් එක වොට් 415 වැඩි නැද්ද බන්
    දන්න එකෙක් විස්තර කියපන්
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,269
    8,035
    113
    Kochara ganak giyada ban wiring ekata badu walata ekkama? Hager da hodama ban orange clipsal neveida

    පොයින්ට් 85 කට ගෙහර් බඩු දාල
    මේන් ස්විච් 1
    ට්‍රිප් 1
    බ්‍රේකර්ස් 19
    පැනල් ලයිට්ස් 19 ( laxapana)
    ස්ව්ච්, ප්ලග් ඔරේන්ච් දැම්මේ
    සේරටම 3ක් වගේ ගියා
     
    Last edited:

    baale

    Active member
  • Nov 4, 2017
    243
    93
    28
    මහනුවර
    Machan orange gena nam danne na. Namuth philips gaththa ayagen nam denata prashnayak wela na kiwwa. Thawa deyak ekathu korannam. AIKO kiala brand ekak hodai kiala ekek kiwwa. Mata nam loku adahasak na. Poddak hoyala balanta. Jaya wewa! 😊