Home Wiring Help ekak

UPdown

Member
Aug 26, 2017
399
63
0
Meka tomta PM kara reply ne thread ekath business section eke nisa
wediya kattiya balanne nethi nisa methana danne
danna kattiya kiyanna

32 a breaker ekakin 15A plug dekakata dela
Neutral wire eka lagapathaka thiyena 5A ekakin gathata
aulak nedda???

32A breaker ekakata
50w light 12Kui
5A plugged Point 4kui demmata aulak nedda
godak welawata light weda karanne 3k withara
5A plug walin uparima use wenne 200W withara?

Thawa deyak denaganna ona machan
Main switch(double pole) ekai RCD ekai deka demmama athi neda?
Trip switch kiyala wenama ganna onada?
 
ravindaj

Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    32A බ්‍රේකර් එකකට 15A පොයින්ට් දන්න එපා 16A බ්‍රේකර් එකකින් දෙන්න නැත්නම් ප්රෝටෙක්ෂන් නැහැ.
    32A සර්කිට් එකේ වයර් සයිස් එකයි 5A එකේ වයර් සයිස් එකෙයි වෙනස්. 5 එක පොඩියි.
    10 A වගේ තමයි ගන්න පුළුවන්. ඊට වැඩිය ගියොත් වයර් උණු වෙයි.

    50W x 12 =600W
    600W/230=2.6A

    5A x 4=20A

    Total = 2.6 + 20 = 22.6A
    32A එකක් පුළුවන්, ඒ උනත් බල්බ් සහ ප්ලග් එකම බ්රෙකරේට දාන්නේ නැහැ.

    5 A එකෙන් 1000 W ගන්න පුළුවන්.

    මෙන් ස්විච් එකයි RCCB එකයි දන්න.
     
    • Like
    Reactions: Nathen James

    samsungi7

    Well-known member
  • Dec 11, 2013
    1,456
    123
    63
    බබාලන්තය
    32A බ්‍රේකර් එකකට 15A පොයින්ට් දන්න එපා 16A බ්‍රේකර් එකකින් දෙන්න නැත්නම් ප්රෝටෙක්ෂන් නැහැ.
    32A සර්කිට් එකේ වයර් සයිස් එකයි 5A එකේ වයර් සයිස් එකෙයි වෙනස්. 5 එක පොඩියි.
    10 A වගේ තමයි ගන්න පුළුවන්. ඊට වැඩිය ගියොත් වයර් උණු වෙයි.

    50W x 12 =600W
    600W/230=2.6A

    5A x 4=20A

    Total = 2.6 + 20 = 22.6A
    32A එකක් පුළුවන්, ඒ උනත් බල්බ් සහ ප්ලග් එකම බ්රෙකරේට දාන්නේ නැහැ.

    5 A එකෙන් 1000 W ගන්න පුළුවන්.

    මෙන් ස්විච් එකයි RCCB එකයි දන්න.
    1000W walata wadi wadi ewa use karanawa nam 15A danna onida ?

    dan tiyena normal fridge ekaka W kiyada bn ?
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    1000W walata wadi wadi ewa use karanawa nam 15A danna onida ?

    dan tiyena normal fridge ekaka W kiyada bn ?

    6A x 230V = 1380 W මොකද 5 සර්කිට් එකට දාන්නේ ඇම්පියර් 6 බ්‍රේකර්.
    5 ට දාන වයර් එකෙන් ඇම්පියර් 10 ගන්න පුළුවන්.
    ඇම්පියර් 10 බ්‍රේකර් දැම්මොත් 2300 w පුළුවන්.
     
    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    32A බ්‍රේකර් එකකට 15A පොයින්ට් දන්න එපා 16A බ්‍රේකර් එකකින් දෙන්න නැත්නම් ප්රෝටෙක්ෂන් නැහැ.
    32A සර්කිට් එකේ වයර් සයිස් එකයි 5A එකේ වයර් සයිස් එකෙයි වෙනස්. 5 එක පොඩියි.
    10 A වගේ තමයි ගන්න පුළුවන්. ඊට වැඩිය ගියොත් වයර් උණු වෙයි.

    50W x 12 =600W
    600W/230=2.6A

    5A x 4=20A

    Total = 2.6 + 20 = 22.6A
    32A එකක් පුළුවන්, ඒ උනත් බල්බ් සහ ප්ලග් එකම බ්රෙකරේට දාන්නේ නැහැ.

    5 A එකෙන් 1000 W ගන්න පුළුවන්.

    මෙන් ස්විච් එකයි RCCB එකයි දන්න.

    Thanks machan...
    ethakota wiring karaddi Neutral Wire eka laga pathakin gathata kamak nedda
    Phase wire 5 board eken out wenawanam neutral wire 5kuth gannama oneda?

    Machan breaker eke ampere gana balanne kohomada mage laga thiyena breaker wala ampere gana gahala ne
    kotuwak athule 6000 kiyala liyala thiyenawa :no::no:
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    Thanks machan...
    ethakota wiring karaddi Neutral Wire eka laga pathakin gathata kamak nedda
    Phase wire 5 board eken out wenawanam neutral wire 5kuth gannama oneda?

    Machan breaker eke ampere gana balanne kohomada mage laga thiyena breaker wala ampere gana gahala ne
    kotuwak athule 6000 kiyala liyala thiyenawa :no::no:

    How-to-Read-MCB-Nameplate-Data-Rating-Printed-on-it.png

    පින්තුරේ C20 කියලා තියෙන්නේ ඇම්පියර් ගාන. C6 C16 වගේ.
    නියුට්‍රල් එක හැම සර්කිට් එකක්ම වෙන වෙනම තියන එක තමයි සම්ප්‍රදාය.

    ඔක්කොම ෆුල් ලෝඩ් වෙන්නේ නැති නිසා ගැටළුවක් නැති වෙන්න පුළුවන්.
    ලෝඩ් උනොත් සොරි.
     
    • Like
    Reactions: UPdown

    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    32A බ්‍රේකර් එකකට 15A පොයින්ට් දන්න එපා 16A බ්‍රේකර් එකකින් දෙන්න නැත්නම් ප්රෝටෙක්ෂන් නැහැ.
    32A සර්කිට් එකේ වයර් සයිස් එකයි 5A එකේ වයර් සයිස් එකෙයි වෙනස්. 5 එක පොඩියි.
    10 A වගේ තමයි ගන්න පුළුවන්. ඊට වැඩිය ගියොත් වයර් උණු වෙයි.

    50W x 12 =600W
    600W/230=2.6A

    5A x 4=20A

    Total = 2.6 + 20 = 22.6A
    32A එකක් පුළුවන්, ඒ උනත් බල්බ් සහ ප්ලග් එකම බ්රෙකරේට දාන්නේ නැහැ.

    5 A එකෙන් 1000 W ගන්න පුළුවන්.

    මෙන් ස්විච් එකයි RCCB එකයි දන්න.

    Thanks machan...
     
    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    Gedarata

    50W bulb 14 wage dala
    5A plug 8 danawanam 6A mcb kiyak onaweida ban
    6A MCB ekakta 5A plug point kiyak connect karanna puluwanda
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm

    Thawa deyak denaganna ona machan
    Main switch(double pole) ekai RCD ekai deka demmama athi neda?
    Trip switch kiyala wenama ganna onada?

    Matath Dena ganna one Isolator Ekai RCD ekai 2 kama ekata thiyana Trip Switch ekak danna puluwanda kiyala.

    Last edited: